Rasa Pirunu Katha Lyrics by Shyami Fonseka
Rasa Pirunu Katha (රස පිරුණු කතා) is a Sinhala song sung by Shyami Fonseka. This page presents the Rasa Pirunu Katha lyrics in Sinhala script (රස පිරුණු කතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rasa Pirunu Katha |
|---|---|
| SINGER | Shyami Fonseka |
| VIEWS | 477 |
| UPDATED |
Rasa Pirunu Katha Lyrics
Rasa pirunu katha hondata gotha
Obata kiyanam
Ira harunu vele sandapane
Geetha gayannam
Enu ikman vi... ma vetha lanvi...
Obatai ma... adare...//
Mage pathum oba gavai
Obe pathum ma gavai...//
Pavasami mihiri katha
Obe adaraya patha
Obatai ma... adare...
Rasa pirunu katha.../
Sithe yamak mata nodani
Randi thibei mama danimi...//
E oba genai priye
Uthurai sathuta laye
Obatai ma... adare...
Rasa pirunu katha.../රස පිරුණු කතා ගී පද
රස පිරුණු කතා හොඳට ගොතා
ඔබට කියන්නම්
ඉර හැරුණු වෙලේ සඳපානේ
ගීත ගයන්නම්
එනු ඉක්මන් වී... මා වෙත ලංවී...
ඔබටයි මා...... ආදරේ...//
මගේ පැතුම් ඔබ ගාවයි
ඔබේ පැතුම් මා ගාවයි...//
පවසමි මිහිරි කතා
ඔබේ ආදරය පතා
ඔබටයි මා...... ආදරේ...
රස පිරුණු කතා.../
සිතේ යමක් මට නොදැනී
රැඳී තිබෙයි මම දනිමි...//
ඒ ඔබ ගැනයි ප්‍රියේ
උතුරයි සතුට ලයේ
ඔබටයි මා...... ආදරේ...
රස පිරුණු කතා.../
Related Songs and Tags
Rasa Pirunu Katha LyricsRasa Pirunu Katha Lyrics Englishරස පිරුණු කතාරස පිරුණු කතා ගීතයේ පද පෙළLyrics With TransliterationShyami Fonseka SongsShyami Fonseka LyricsFonseka Lyrics