Eka Fantacy Heeneka Lyrics by Lesley ThomasUresha Ravihari
Eka Fantacy Heeneka (එක ෆැන්ටසි හීනෙක) is a Sinhala song sung by Lesley Thomas and Uresha Ravihari. This page presents the Eka Fantacy Heeneka lyrics in Sinhala script (එක ෆැන්ටසි හීනෙක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Eka Fantacy Heeneka |
|---|---|
| SINGER | Lesley Thomas, Uresha Ravihari |
| VIEWS | 95 |
| UPDATED |
Eka Fantacy Heeneka Lyrics
eka fantasy heeneka man sarisaruwa paawemin
oba lanwee unnama ai hitha gassune me tharam
SMS ran akuren kavi liwwuth rae ganan
digital pem gee dahasak man ahuwath me tharam
ae koi kawadawath adarayak nam nae hitha delwune
eka fantasy heeneka man sarisaruwa paawemin
oba lanwee unnama ai hitha gassune me tharam
himidiriye pini poda se hitha sasalei kola thaalen
mada sulange kithi kaewena pini wisirei seethalen men
mata nodanei hitha igilee rahase
heena isawwe unnamath chaatu kathawai lanwee paana hinaawe
gaewa inaawai thissema manamaalai
peena isawwe unnamath chaatu kathawai lanwee paana hinaawe
gaewa inaawai thissema manamaalai
genapu ran rasuwai pathaapu pem hangumai
heenawa eenawa aadara gee pokurai.....
eka fantasy heeneka man sarisaruwa paawemin
oba lanwee unnama ai hitha gassune me tharam
himidiriye pini poda se hitha sasalei kola thaalen
mada sulange kithi kaewena pini wisirei seethalen men
mata nodanei hitha igilee rahase........
(heena isawwe wanhoon kaata kiyanne
ai me peena asille
heena mawanne sobanakama bomai)...//
gothapu pem kawiyai pathaapu as dekamai
maagema unnawe peedena me hasarel.....
eka fantasy heeneka man sarisaruwa paawemin
oba lanwee unnama ai hitha gassune me tharam
himidiriye pini poda se
mada sulange kithi kaewena
mata nodanei hitha igilee rahase.......එක ෆැන්ටසි හීනෙක ගී පද
එක ෆැන්ටසි හීනෙක මන් සැරිසැරුවා පාවෙමින්
ඔබ ලංවී උන්නම ඇයි හිත ගැස්සුනෙ මේ තරම්
SMS රන් අකුරෙන් කවි ලිව්ව්ත් රෑ ගනන්
digital පෙම් ගී දහසක් මන් ඇහුවත් මේ තරම්
ඒ කොයි කවදාවත් ආදරයක් නම් නෑ හිතෙ දැල්වුනේ
එක ෆැන්ටසි හීනෙක මන් සැරිසැරුවා පාවෙමින්
ඔබ ලංවී උන්නම ඇයි හිත ගැස්සුනෙ මේ තරම්
හිමිදිරියේ පිනි පොද සේ හිත සසැලෙයි කෝල තාලෙන්
මද සුලඟේ කිති කැවෙනා පිනි විසිරෙයි සීතලෙන් මෙන්
මට නොදැනී හිත ඉගිලේ රහසේ
හීන ඉසව්වේ උන්නත් චාටු කතාවයි ලංවී පාන හිනාවේ
ගෑව ඉනාවයි තිස්සෙම මනමාලයි
පේන ඉසව්වේ උන්නත් චාටු කතාවයි ලංවී පාන හිනාවේ
ගෑව ඉනාවයි තිස්සෙම මනමාලයි
ගේනාපු රන් රසුවයි පතාපු පෙම් හැඟුමයි
හීනාව ඊනාව ආදර ගී පොකුරයි.....
එක ෆැන්ටසි හීනෙක මන් සැරිසැරුවා පාවෙමින්
ඔබ ලන්වී උන්නම ඇයි හිත ගැස්සුනෙ මේ තරම්
හිමිදිරියේ පිනි පොද සේ හිත සසැලෙයි කෝල තාලෙන්
මද සුලඟේ කිති කැවෙනා පිනි විසිරෙයි සීතලෙන් මෙන්
මට නොදැනී හිත ඉගිලේ රහසේ........
(හීන ඉසව්වේ වන්හුන් කාට කියන්නේ
ඇයි මේ පේන ඇසිල්ලේ
හීන මවන්නේ සෝබනකම බෝමයි)...//
ගෝතාපු පෙම් කවියයි පතාපු ඇස් දෙකමයි
මාගේම උනාවේ පීදෙන මේ හසරැල්.....
එක ෆැන්ටසි හීනෙක මන් සැරිසැරුවා පාවෙමින්
ඔබ ලන්වී උන්නම ඇයි හිත ගැස්සුනෙ මේ තරම්
හිමිදිරියේ පිනි පොද සේ
මද සුලඟේ කිති කැවෙනා
මට නොදැනී හිත ඉගිලේ රහසේ.......Related Songs and Tags
Eka Fantacy Heeneka LyricsEka Fantacy Heeneka Lyrics Englishඑක ෆැන්ටසි හීනෙකඑක ෆැන්ටසි හීනෙක ගීතයේ පද පෙළLyrics With TransliterationLesley Thomas SongsLesley Thomas LyricsThomas Lyrics