Magema Wela Lyrics
“Magema wela langa hitiya oyaa” (මගෙම වෙලා ළඟ හිටිය ඔයා), Magema Wela (මගෙම වෙලා) lyrics: a Sinhala heartbreak song sung by Chamara Dilshan, with words by Malithi Madhara and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගෙම වෙලා ගී පද.
| SONG | Magema Wela |
|---|---|
| SINGER | Chamara Dilshan |
| LYRICIST | Malithi Madhara |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break |
| VIEWS | 73 |
| UPDATED |
Magema Wela Lyrics Singlish
Magema wela langa hitiya oyaa
Maa hara damaa giyaa
Hamuvenna baa dan aayee nam
Oba ohuge thurulata welaa
Maa thani kalaa oyaa.....
Paalu welaa lowama sadaa oba naetidaa anduru welaa
Mata adahannath baa oba giyaa yali enne nae kiyaa
Oba danneth nae mage aadare himi wuna wedanaa.....
Magema welaa......
Daesa pura kandulu dara mama handuwaa lowata horaa
Mata pawasannath nae langa oyaa thaniwenna baa kiyaa
Sitha kae gasaa oba illuwaa oba magemai kiyaa......
Magema welaa......මගෙම වෙලා ගී පද
මගෙම වෙලා ළඟ හිටිය ඔයා
මා හැර දමා ගියා
හමුවෙන්න බෑ දැන් ආයේ නම්
ඔබ ඔහුගේ තුරුලට වෙලා
මා තනි කළා ඔයා.....
පාළු වෙලා ලොවම සදා ඔබ නැතිදා අඳුරු වෙලා
මට අදහන්නත් බෑ ඔබ ගියා යළි එන්නේ නෑ කියා
ඔබ දන්නේ නෑ මගේ ආදරේ හිමි වුණා වේදනා.....
මගෙම වෙලා......
දෑස පුරා කඳුළු දරා මම හැඬුවා ලොවට හොරා
මට පවසන්නත් නෑ ළඟ ඔයා තනිවෙන්න බෑ කියා
සිත කෑ ගසා ඔබ ඉල්ලුවා ඔබ මගෙමයි කියා......
මගෙම වෙලා......Performances of Magema Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Magema Wela” on YouTube.
Cover Versions · 6
▶CoverThanikama Huru Denetha Pura | තනිකම හුරු දෙනෙත පුරා | Cover by Udayangani NisansalaUdayangani Nisansala
▶CoverMagema Wela - Chamara DilshanPlus Lanka
▶CoverMagema WelaChandana Walpola - Topic
▶Coverමගෙම වෙලා සිටිය ඔයා Magema Wela Sitiya Oya (Lahiru Vimukthi)Gimaas Enterprise Amazing World
▶CoverCHAMILL - Behind The Scenes of Magema Wela (මගෙම වෙලා) ft. Dimi3 & Chamath SangeethCHAMILL
▶Coverමගෙම වෙලා ලග හිටිය ඔයා ...සීදූව සකුරා සමගින්..magema wela with seeduwa sakuraChamara Music Vlog
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Magema Wela LyricsMagema Wela Lyrics Englishමගෙම වෙලාමගෙම වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Dilshan SongsChamara Dilshan LyricsDilshan LyricsChandana Walpola ComposerMalithi Madhara Lyricist