Obawayi Thawamath Ona

Song Details: Singer & Composer Information
Obawayi Thawamath Ona Lyrics in Sinhala (ඔබවයි තවමත් ඕනා ගී පද) and English by Charith Chinthaka, written by Sathsara Kasun Pathirana and composed by Dulip Mirando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Obawayi Thawamath Ona
🎼 COMPOSER
👁️ VIEWS
4

Obawayi Thawamath Ona Lyrics

Obawai thavamath ona mahade inne hemada
Jeevithema oba mage wuna tarahak naene kisida
Herada yannata giyada adareta adare kala
Hoyanawa hitha thawat adare unuhumath
Mata oba thama mage pana samai
Obawai thavamath ona mahade inne hemada
Jeevithema oba mage wuna......

Kavikara hitha thama kaviwel gotha
Obe namata thawa liyanawa
Husmak tharam oba daenenawa
Hitha ganna wena kawuruwath nathi tharam
Mata maage mulu lowama oba wunu tharam
Obawai thavamath ona mahade inne hemada
Jeevithema oba mage wuna.......

Oba nodaeka unnama kalpaya digai
Hitha thaniwa duka dannawa
Issara sene yali daenenawa
Hitha ganna wena kawuruwath nathi tharam
Mata maage mulu lowama oba wunu tharam
Obawai thavamath ona mahade inne hemada
Jeevithema oba mage wuna.......

Obawai thavamath......

ඔබවයි තවමත් ඕනා ගී පද

ඔබවයි තවමත් ඕනා මහදේ ඉන්නේ හැමදා
ජීවිතේම ඔබ මගේ වුණා තරහක් නෑනේ කිසිදා
හැරදා යන්නට ගියදා ආදරේට ආදරේ කළා
හොයනවා හිත තවත් ආදරේ උණුහුමත්
මට ඔබ තාම මගේ පණ සමයි
ඔබවයි තවමත් ඕනා මහදේ ඉන්නේ හැමදා
ජීවිතේම ඔබ මගේ වුණා......

කවිකාර හිත තාම කවිවැල් ගොතා
ඔබේ නමට තව ලියනවා 
හුස්මක් තරම් ඔබ දැනෙනවා
හිත ගන්න වෙන කව්රුවත් නැති තරම්
මට මාගේ මුළු ලොවම ඔබ වුණු තරම්
ඔබවයි තවමත් ඕනා මහදේ ඉන්නේ හැමදා
ජීවිතේම ඔබ මගේ වුණා.......

ඔබ නොදැක උන්නාම කල්පය දිගයි
හිත තනිව දුක දන්නවා
ඉස්සර සෙනේ යළි දැනෙනවා
හිත ගන්න වෙන කව්රුවත් නැති තරම්
මට මාගේ මුළු ලොවම ඔබ වුණු තරම්
ඔබවයි තවමත් ඕනා මහදේ ඉන්නේ හැමදා
ජීවිතේම ඔබ මගේ වුණා.......

ඔබවයි තවමත්......

Frequently Asked Questions

Who sang Obawayi Thawamath Ona?

Charith Chinthaka performed Obawayi Thawamath Ona. Charith Chinthaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Obawayi Thawamath Ona lyrics?

The lyrics for Obawayi Thawamath Ona were written by Sathsara Kasun Pathirana. Sathsara Kasun Pathirana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Obawayi Thawamath Ona?

Dulip Mirando composed the music for Obawayi Thawamath Ona. Dulip Mirando is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Obawayi Thawamath Ona complete lyrics?

You can find the complete Obawayi Thawamath Ona lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Obawayi Thawamath Ona?

Obawayi Thawamath Ona has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබවයි තවමත් ඕනා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබවයි තවමත් ඕනා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Obawayi Thawamath Ona LyricsObawayi Thawamath Ona Song LyricsObawayi Thawamath Ona Lyrics Englishඔබවයි තවමත් ඕනා Lyricsඔබවයි තවමත් ඕනා ගීතයේ පද පෙළLyrics With TransliterationCharith Chinthaka SongsCharith Chinthaka LyricsChinthaka LyricsChinthaka Song LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist
Comments & Discussion

Share your thoughts about "Obawayi Thawamath Ona" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Obawayi Thawamath Ona" by Charith Chinthaka

Song Video