Kailashini Lyrics
“Chetana moduwana lochana” (චේතනා මෝදුවන ලොචනා): Kailashini (කෛලාශිනී) lyrics, a Sinhala love song sung by Eranga Abeygunasekara, with words by Shehan Galahitiyawa and music by Yasas Medagedara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Chetana moduwana, and in Sinhala it is කෛලාශිනී ගී පද.
| SONG | Kailashini |
|---|---|
| SINGER | Eranga Abeygunasekara |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Yasas Medagedara |
| CATEGORY | Love Songs |
| VIEWS | 112 |
| UPDATED |
Kailashini Lyrics Singlish
Chetana moduwana lochana
Swapna matha maanari ru morana
Ya wena premayata karana
Raaga mana rahasema paavi giya
Seyawo aa ru rata
Sith ahase asha mawaa
Dewliye mana bandana
Pem kawayi rasa kandana
Isiyoga maana nandana
Sanda diye ingi wassana
Dewlowin aya illala
Kailasha giri wandana...
Neth sala. Adaraya wassana
Chanda watha seyawi me rae pura
Gim niwaa meena nethu gassana
Seda watha sihivila asha mawaa
Seyawo aa ru rata
Sith ahase asha mawaa
Dewliye mana bandana
Pem kawayi rasa kandana
Isiyoga maana nandana
Sanda diye ingi wassana
Dewlowin aya illala
Kailasha giri wandana...
Raashi hegum waehena
Naari nuwan nadana
Saraagi aa sinaa
Sada yaaye yaawi penaa
Seyawo aa ru rata
Sith ahase asha mawaa
Dewliye mana bandana
Pem kawayi rasa kandana
Isiyoga maana nandana
Sanda diye ingi wassana
Dewlowin aya illala
Kailasha giri wandana...කෛලාශිනී ගී පද
චේතනා මෝදුවන ලොචනා
ස්වප්න මත මානාරි රූ මෝරනා
යා වෙනා ප්‍රේමයට කාරණා
රාග මන රහසේම පාවි ගියා
සේයාවෝ ඈ රූ රටා
සිත් අහසේ අශා මවා
දෙව්ළියේ මන බන්දනා
පෙම් කවයි රස කැන්දනා
ඉසියෝග මාන නන්දනා
සඳ දියේ ඉඟි වස්සනා
දෙව්ලොවින් ඇය ඉල්ලලා
කෛලාශ ගිරි වන්දනා...
නෙත් සලා. ආදරය වස්සනා
චන්ද වත සේයාවි මේ රෑ පුරා
ගිම් නිවා මීන නෙතු ගස්සනා
සේද වත සිහිවීලා ආශා මවා
සේයාවෝ ඈ රූ රටා
සිත් අහසේ අශා මවා
දෙව්ළියේ මන බන්දනා
පෙම් කවයි රස කැන්දනා
ඉසියෝග මාන නන්දනා
සඳ දියේ ඉඟි වස්සනා
දෙව්ලොවින් ඇය ඉල්ලලා
කෛලාශ ගිරි වන්දනා...
රාශි හැගුම් වෑහෙනා
නාරි නුවන් නාඩනා
සරාගී ඈ සිනා
සද යායේ යාවී පේනා
සේයාවෝ ඈ රූ රටා
සිත් අහසේ අශා මවා
දෙව්ළියේ මන බන්දනා
පෙම් කවයි රස කැන්දනා
ඉසියෝග මාන නන්දනා
සඳ දියේ ඉන්ගි වස්සනා
දෙව්ලොවින් ඇය ඉල්ලලා
කෛලාශ ගිරි වන්දනා...
Performances of Kailashini
Cover versions, live performances, and reality-show contestant performances of “Kailashini” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowHinudamji Vs Minuthi | Kailashini (කෛලාශිනී) | The Battles | The Voice Teens Sri Lanka S3Hinudamji Vs Minuthi
▶Reality ShowKailashini (කෛලාශිනී) Thanumi Melani | Dream Star Season 12 | TV DeranaThanumi Melani
▶Reality ShowKailashini (කෛලාශිනී) Thanumi Melani | Dream Star Season 12 | TV DeranaThanumi Melani
Cover Versions · 5
▶Coverකෛලාශිනී | Dance Cover | Sachini, Sonali, Tharuka, Sasini, Meneka & Kushara | Eranga AbeygunesekaraSachini Nipunsala
▶CoverKailashini කෛලාශිනී - Dance cover | Damithri SubasingheDamithri Subasinghe
▶Coverකෛලාශිනී - Kailashini | Eranga Abeygunasekara | Cover by Methmi H Pathirana & Kavindu H PathiranaHeshan Pathirana
▶Coverකෛලාශිනී Dance cover by EXPRESSINGSOULExpressing Soul
▶Coverකෛලාශිනී (Kailashini) Cover Song | Kasun DissanayakeSri Nada Records
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kailashini LyricsKailashini Lyrics Englishකෛලාශිනීකෛලාශිනී ගීතයේ පද පෙළLyrics With TransliterationEranga Abeygunasekara SongsEranga Abeygunasekara LyricsAbeygunasekara LyricsYasas Medagedara ComposerShehan Galahitiyawa Lyricist