Song Details: Singer & Composer Information
Chin Chin Nona Lyrics in Sinhala (චින් චින් නෝනා ගී පද) and English by Freddy Silva and H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Chin Chin Nona
👁️ VIEWS
7

Chin Chin Nona Lyrics

(Chin chin nona chin chin kan kan buru kan kan 
Nari nataka ragana lowe  
Chin chin nona chin chin kan kan buru kan kan 
Mama kiyana dekata keekaru do mage moda rajo)..//

(Bakamuna mage mana hada pana me nona 
Monawado mumunala ape mama petalila)..//
Boru kolam mayam dele anthimai ape apo 
Sada toran ae ha horen yawida man nae nae gurung 

Chin chin nona chin chin....

(Jayadeva sudavasu hara vishnu shri name 
Saranai siyalu kale)..//

(Me yanne koi pare suraloke yana pare 
Keti kale hitiyaado heta pannath wandura me)..//
Manamala me modaya gena dukai ape apo  
Aye ithin nae naekamak ona taram kala waren  
      
Chin chin nona chin chin....//

චින් චින් නෝනා ගී පද

(චින් චින් නෝනා චින් චින් කන් කන් බූරු කන් කන් 
නරි නාටක රඟන ලොවේ  
චින් චින් නෝනා චින් චින් කන් කන් බූරු කන් කන්
මම කියනා දේකට කීකරු දෝ මගෙ මෝඩ රජෝ)..//

(බකමූනා මගෙ මානා හැඩ පානා මේ නෝනා 
මොනවාදෝ මුමුනාලා අපෙ මාමා පැටලීලා)..//
බොරු කෝලම් මායම් දැලේ අන්තිමයි අපේ ආපෝ 
සාදා තොරන් ඈ හා හොරෙන් යාවීද මං නෑ නෑ ගුරුං 

චින් චින් නෝනා චින් චින්....

(ජයදේව සුදවාසු හැර විශ්ණු ශ්‍රී නාමේ 
සරණයි සියලු කලේ)..//

(මේ යන්නේ කොයි පාරේ සුරලෝකේ යන පාරේ 
කෙටි කාලේ හිටියාදෝ හැට පැන්නත් වඳුරා මේ)..//
මනමාල මේ මෝඩයා ගැන දුකයි අපේ ආපෝ  
ආයේ ඉතින් නෑ නෑකමක් ඕනෑ තරම් කාලා වරෙන්  
      
චින් චින් නෝනා චින් චින්....//

Frequently Asked Questions

Who sang Chin Chin Nona?

Freddy Silva performed Chin Chin Nona. Freddy Silva is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Chin Chin Nona complete lyrics?

You can find the complete Chin Chin Nona lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Chin Chin Nona?

Chin Chin Nona has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ චින් චින් නෝනා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ චින් චින් නෝනා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Chin Chin Nona LyricsChin Chin Nona Song LyricsChin Chin Nona Lyrics Englishචින් චින් නෝනා Lyricsචින් චින් නෝනා ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva LyricsSilva Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Chin Chin Nona" or discuss the lyrics with other music lovers.

Loading comments...