Amawake Kaluwara Makana Lyrics
“amawaka kaluwara makana” (අමාවක කළුවර මකනා), Amawake Kaluwara Makana (අමාවක කළුවර මකනා) lyrics: a Sinhala love song sung by Indrajith Dolamulla, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අමාවක කළුවර මකනා ගී පද, and many know it simply as amawaka kaluwara.
| SONG | Amawake Kaluwara Makana |
|---|---|
| SINGER | Indrajith Dolamulla |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Amawake Kaluwara Makana Lyrics Singlish
amawaka kaluwara makana
ran taruwa wilasa ena guwana kara
senehe puda mihiriye pawasanu mata
ma adarei kiya
ma adarei kiya
paminemi somnas geeyak wilasin
satsara atarin sawana pura
sema dina sabandiya oba pawasanawada
ma adarei kiya
ma adarei kiya
gimana niwana mada pawanak weela
awemi pera dina obawa soya
oba kawadawath na mata pawasa
ma adarei kiya
ma adarei kiyaඅමාවක කළුවර මකනා ගී පද
අමාවක කළුවර මකනා
රන් තරුව විලස එන ගුවන කරා
සෙනෙහෙ පුදා මිහිරියෙ පවසනු මට
මා ආදරෙයි කියා
මා ආදරෙයි කියා
පැමිණෙමි සොම්නස් ගීයක් විලසින්
සත්සර අතරින් සවන පුරා
සෑම දින සබැඳිය ඔබ පවසනවද
මා ආදරෙයි කියා
මා ආදරෙයි කියා
ගිමන නිවන මද පවනක් වීලා
ආවෙමි පෙර දින ඔබව සොයා
ඔබ කවදාවත් නෑ මට පවසා
මා ආදරෙයි කියා
මා ආදරෙයි කියාRelated Songs and Tags
Amawake Kaluwara Makana LyricsAmawake Kaluwara Makana Lyrics Englishඅමාවක කළුවර මකනාඅමාවක කළුවර මකනා ගීතයේ පද පෙළLyrics With TransliterationIndrajith Dolamulla SongsIndrajith Dolamulla LyricsDolamulla Lyrics