Sina Sunath Oba Lyrics
“Hita pata sinasunath oba nirantare” (හිත පතා සිනාසුණත් ඔබ නිරන්තරේ), Sina Sunath Oba (සිනාසුණත් ඔබ) lyrics: a Sinhala love song sung by Indrajith Dolamulla, with words by Eranga Thalpawila, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිනාසුණත් ඔබ ගී පද, and many know it simply as Hita pata.
| SONG | Sina Sunath Oba |
|---|---|
| SINGER | Indrajith Dolamulla |
| LYRICIST | Eranga Thalpawila |
| COMPOSER | Indrajith Dolamulla |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Sina Sunath Oba Lyrics Singlish
(Hita pata sinasunath oba nirantare
Hamuvela kata kalath apa dahas vare...//)
Sarin sare kiyanne hadana oya kathandare
Nohanguna noveyi matath rahasa adare.....
Jeevithe adare navum hangum gena
Adareta geethayen siyum aruth liya
Sarin sare kiyanne oya deneth kata
Hitagenayi sitin meve sihina maliga....
Sihinaye sara sara surangana gobe
Senehase kopul thema sihina sagare
Sarin sare nove ranganna hakida ma hade
Sitin pata ithin pudanna enna adare.....
Hita pata sinasunath......සිනාසුණත් ඔබ ගී පද
(හිත පතා සිනාසුණත් ඔබ නිරන්තරේ
හමුවෙලා කතා කළත් අප දහස් වරේ...//)
සැරින් සැරේ කියන්න හදන ඔය කතන්දරේ
නොහැඟුනා නොවෙයි මටත් රහස ආදරේ.....
ජීවිතේ ආදරේ නැවුම් හැඟුම් ගෙනා
ආදරේට ගීතයෙන් සියුම් අරුත් ලියා
සැරින් සැරේ කියන්න ඔය දෙනෙත් කතා
හිතාගෙනයි සිතින් මැව්වේ සිහින මාළිගා....
සිහිනයේ සරා සරා සුරංඟනා ගොබේ
සෙනෙහසේ කොපුල් තෙමා සිහින සාගරේ
සැරින් සැරේ නොවේ රඟන්න හැකිද මා හදේ
සිතින් පතා ඉතින් පුදන්න එන්න ආදරේ.....
හිත පතා සිනාසුණත්......
Related Songs and Tags
Sina Sunath Oba LyricsSina Sunath Oba Lyrics Englishසිනාසුණත් ඔබසිනාසුණත් ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrajith Dolamulla SongsIndrajith Dolamulla LyricsDolamulla LyricsIndrajith Dolamulla ComposerEranga Thalpawila Lyricist