Daya Bara Nethu Sangale Senehebara Muwa Kamale Lyrics
“Dayabara nethu sangale” (දයාබර නෙතු සඟලේ): Daya Bara Nethu Sangale Senehebara Muwa Kamale (දයාබර නෙතු සඟලේ සෙනෙහෙ බර මුව කමලේ) lyrics, a Sinhala heartbreak song sung by Indrajith Dolamulla, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දයාබර නෙතු සඟලේ සෙනෙහෙ බර මුව කමලේ ගී පද, and many know it simply as Dayabara nethu.
| SONG | Daya Bara Nethu Sangale Senehebara Muwa Kamale |
|---|---|
| SINGER | Indrajith Dolamulla |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Daya Bara Nethu Sangale Senehebara Muwa Kamale Lyrics Singlish
Dayabara nethu sangale
Senehe bara muwa kamale
Naethuwada yali hamuwanne
Nokiyada oba samu ganne
Vimasa baluwada nitharama oba gena
Thorathuru naetha aaye
Thamath oba ma gena duk wenavalu
Yeheliyaka kiwe
Sirakariya kara kotuwi atha ada
Niwasay oba kutiye
Mohothak lanwi dodamalu wannata
Awasara naetha aayeදයාබර නෙතු සඟලේ සෙනෙහෙ බර මුව කමලේ ගී පද
දයාබර නෙතු සඟලේ
සෙනෙහෙ බර මුව කමලේ
නැතුවාද යලි හමුවන්නේ
නොකියාද ඔබ සමු ගන්නේ
විමසා බැලුවද නිතරම ඔබ ගැන
තොරතුරු නැත ආයේ
තාමත් ඔබ මා ගැන දුක් වෙනවලු
යෙහෙලියකය කීවේ
සිරකාරිය කර කොටුවී ඇත අද
නිවසේ ඔබ කුටියේ
මොහොතක් ළංවී දොඩමළු වන්නට
අවසර නැත ආයේRelated Songs and Tags
Daya Bara Nethu Sangale Senehebara Muwa Kamale LyricsDaya Bara Nethu Sangale Senehebara Muwa Kamale Lyrics Englishදයාබර නෙතු සඟලේ සෙනෙහෙ බර මුව කමලේදයාබර නෙතු සඟලේ සෙනෙහෙ බර මුව කමලේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrajith Dolamulla SongsIndrajith Dolamulla LyricsDolamulla Lyrics