Tharuna Sithata Ridum Lyrics by Indrajith Dolamulla
Tharuna Sithata Ridum (තරුණ සිතට රිදුම්) is a Sinhala song sung by Indrajith Dolamulla. The lyrics were written by Delthota Chandrapala. This page presents the Tharuna Sithata Ridum lyrics in Sinhala script (තරුණ සිතට රිදුම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharuna Sithata Ridum |
|---|---|
| SINGER | Indrajith Dolamulla |
| LYRICIST | Delthota Chandrapala |
| COMPOSER | Indrajith Dolamulla |
| VIEWS | 8 |
| UPDATED |
Tharuna Sithata Ridum Lyrics
Taruna sitata ridum didee noin paaluwe
Bindunu pemata kandulu sala kumata yaaluwe
Ai latawenne sina weynne…//
Dedunne liyu pempata sedee boda weela
Raa pinne thabu piyawara salakunu viyakeela
Naguwa udane pem raja dahane
Sindi bindi yana dawase kumata tawenne
Palak nowenne…
Taruna sitata ridum didee…
Age gele paladannata aminuwa taru maale
Ibe lihee wisiree atha sanda yahan gabe
Naguwa udane pem raja dahane
Sindi bindi yana dawase kumata tawenne
Palak nowenne…
Taruna sitata ridum didee…//
Sina weynne…///තරුණ සිතට රිදුම් ගී පද
තරුණ සිතට රිදුම් දිදී නොඉන් පාළුවේ
බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ
ඇයි ලතැවෙන්නේ සිනා වෙයන්නේ…//
දේදුන්නේ ලියූ පෙම්පත සේදී බොඳ වීලා
රෑ පින්නේ තැබූ පියවර සලකුණු වියැකීලා
නැගුව උදානේ පෙම් රජ දහනේ
සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ
පලක් නොවන්නේ…
තරුණ සිතට රිදුම් දිදී…
ඇගේ ගෙලේ පළඳන්නට ඇමිණුව තරු මාලේ
ඉබේ ලිහී විසිරී ඇත සඳ යහන් ගැබේ
නැගුව උදානේ පෙම් රජ දහනේ
සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ
පලක් නොවන්නේ…
තරුණ සිතට රිදුම් දිදී…//
සිනා වෙයන්නේ…///
Performances of Tharuna Sithata Ridum
Cover versions, live performances, and reality-show contestant performances of “Tharuna Sithata Ridum” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverතරුණ සිතට රිදුම් දිදී..ඉන්ද්‍රජිත් දොළමුල්ල - Indrajith Dolamulla, Sirasa FM Sarigama SajjayaSirasa FM
▶Coverතරුණ සිතට රිදුම් With FlashbackFlashback Firends
▶CoverTharuna Sithata Ridum Didi (තරුණ සිතට) - Indrajith Dolamulla | Sun Flower - Minuwangoda 2017GVT Entertainment
▶CoverTharuna Sithata - තරුණ සිතට රිදුම් දිදී නොයින් පාලුවේ - ඉන්ද්‍රජිත් දොලමුල්ලLive සිංදු
▶CoverTharuna Sithata Ridum Didi | තරුණ සිතට රිදුම් දිදී | ප්‍රසාත් අල්විස් | All Write | පිටබැද්දරIndika Video Team
▶CoverTharuna Sithata Ridum Didi (තරුණ සිතට රිදුම් දිදී) - Indrajith DolamullaSirasa FM
▶CoverTharuna Sithata Ridum Didi | Indrajith DolamullaCeylon ENT.
▶Covertharuna sithata ridum di di - indrajith dolamulla with seeduwa sakuraSL live Net
▶CoverTharuna Sithata Ridum - තරුණ සිතට රිදුම් - HQ KataokeSanju Karaoke
▶CoverTharuna sithata ridum. තරණ සිතට රිදුම් දිදී.sagetion ( සගේෂන් )
▶CoverTharuna Sithata RIdum DIdi (තරුණ සිතට රිදුම් දිදී) Indrajith DolamullaDiyatha Tv LIVE
▶Coverතරුණ සිතට රිදුම් Tharuna sithata ridum didi INDRAJITH DOLAMULLA ප්‍රභාෂ් නාරායන Prabhash Narayanaමතක 🎤 mathaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharuna Sithata Ridum LyricsTharuna Sithata Ridum Lyrics Englishතරුණ සිතට රිදුම්තරුණ සිතට රිදුම් ගීතයේ පද පෙළLyrics With TransliterationIndrajith Dolamulla SongsIndrajith Dolamulla LyricsDolamulla LyricsIndrajith Dolamulla ComposerDelthota Chandrapala Lyricist
