Heeneka Dawati Lyrics
“Heenek dawatee ey ai aave raa kaalekin” (හීනෙක දැවටී ඇයි ආවේ රෑ කාලෙකින්), Heeneka Dawati (හීනෙක දැවටී) lyrics: a Sinhala love song sung by Indrajith Dolamulla, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හීනෙක දැවටී ගී පද, and many know it simply as Heenek dawatee.
| SONG | Heeneka Dawati |
|---|---|
| SINGER | Indrajith Dolamulla |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 79 |
| UPDATED |
Heeneka Dawati Lyrics Singlish
Heenek dawatee ey ai aave raa kaalekin
Indahita ho maa sihiwenawado nodanim
Handaa nathara woo hade senehe bara induran
Ahaarewi oba kohe kiyaa wimasamin...
Atin gattu hem bima watunaa nee ridawum
Sithin welandagat oba nee ebewin ridawum
Sabee lowe kawadaa ho ee nam senasem
Heenen pathanne nee oba ehi nee senasum...
Sinaa salaa pura hindinaa misakin
Sithum nihanda kara aeththae maa boru rasakin
Heenen hinahi awidin maa sitha nothalan
Innam iwasa gena enna dineka oba hebahin...හීනෙක දැවටී ගී පද
හීනෙක දැවටී ඇයි ආවේ රෑ කාලෙකින්
ඉඳහිට හෝ මා සිහිවෙනවදෝ නොදනිම්
හඬා නතර වූ හදේ සෙනෙහෙ බර ඉඳුරන්
ඇහැරේවි ඔබ කොහේ කියා විමසමින්...
අතින් ගත්තු හෙම් බිම වැටුණා නෑ රිදවුම්
සිතින් වැළඳගත් ඔබ නෑ එබැවින් රිදවුම්
සැබෑ ලොවේ කවදා හෝ ඒ නම් සැනසෙම්
හීනෙන් පතන්නේ නෑ ඔබ එහි නෑ සැනසුම්...
සිනා සලා පුරා හිඳීනා මිසකින්
සිතුම් නිහඬ කර ඇත්තේ මා බොරු රසකින්
හීනෙන් හිනැහී ඇවිදින් මා සිත නොතලන්
ඉන්නම් ඉවසා ගෙන එන්න දිනෙක ඔබ හැබැහින්... Performances of Heeneka Dawati
Cover versions, live performances, and reality-show contestant performances of “Heeneka Dawati” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heeneka Dawati LyricsHeeneka Dawati Lyrics Englishහීනෙක දැවටීහීනෙක දැවටී ගීතයේ පද පෙළLyrics With TransliterationIndrajith Dolamulla SongsIndrajith Dolamulla LyricsDolamulla Lyrics

