Duras Wannata Lyrics by Indrajith Dolamulla
Duras Wannata (දුරස් වන්නට) is a Sinhala song sung by Indrajith Dolamulla. This page presents the Duras Wannata lyrics in Sinhala script (දුරස් වන්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Duras Wannata |
|---|---|
| SINGER | Indrajith Dolamulla |
| VIEWS | 27 |
| UPDATED |
Duras Wannata Lyrics
duras wannata sitana samawita
tawat lan wenawa
mataka nathikara ganna situ wita
sithe raja wenawa //
sathuta sapirunu nawum lowakata
senehe dam piruwa
apata apa nathi lowak pilibanda
sithannath beruwa //
duras wannata sitana samawita..
sitata suwayak genena sanasuma
sadana diwa andunak
netata eliyak genena nonimena
dolos maha pahanak //
duras wannata sitana samawita..දුරස් වන්නට ගී පද
දුරස් වන්නට සිතන සැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා //
සතුට සපිරුණු නැවුම් ලොවකට
සෙනෙහෙ දම් පිරුවා
අපට අප නැති ලොවක් පිළිබඳ
සිතන්නත් බැරුවා //
දුරස් වන්නට සිතන සැමවිට..
සිතට සුවයක් ගෙනෙන සැනසුම
සදන දිව අඳුනක්
නෙතට එළියක් ගෙනෙන නොනිමෙන
දොළොස් මහ පහනක් //
දුරස් වන්නට සිතන සැමවිට..
Performances of Duras Wannata
Cover versions, live performances, and reality-show contestant performances of “Duras Wannata” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowDuras Wannata (දුරස් වන්නට) Anjalee Herath | Dream Star Season 11 | TV DeranaAnjalee Herath
▶Reality ShowDuras Wannata (දුරස් වන්නට) Group Song | Dream Star Season 12 | TV DeranaGroup Song
▶Reality ShowDuras Wannata (දුරස් වන්නට) | Nalin Dasanayaka | Hiru Star SeasonNalin Dasanayaka
▶Reality ShowDuras Wannata (දුරස් වන්නට) Shamitha Liyanage | Dream Star Season 12 | TV DeranaShamitha Liyanage
▶Reality ShowDuras Wannata (දුරස් වන්නට) | Nalin Dasanayaka | Hiru Star SeasonNalin Dasanayaka
▶Reality ShowDuras Wannata (දුරස් වන්නට) | Nalin Dasanayaka | Hiru Star SeasonNalin Dasanayaka
Live Performances · 3
▶Liveදුරස් වන්නට දයාරත්න රණතුංග | Duras wannata Dayarathna Ranathunga live with flashbackපට්ට Bass Live Songs
▶LiveDuras Wannata Live Song | Rasika Kumara | Embilipitiya Delighted - Beralihela 2022 | දුරස් වන්නටRasika Music
▶Liveදුරස් වන්නට | Duras wannata | Sinhala Song Live Music 2025Viraj Dulanjana Mobile Photograph
Cover Versions · 12
▶CoverDuras Wannata (දුරස් වන්නට මේ ලෙසින්) Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverDuras wannata - Indrajith DolamullaMBP Music
▶CoverDuraswannata me lesin (දුරස්වන්නට ) - Dayarathne Ranathunga | SINHALA SONGS | PLAY LK OriginalPlay LK Music
▶CoverDuras Wannata (දුරස් වන්නට) - Indrajith Dolamulla, Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverDuras Wannata | Indrajith Dolamulla | Flash BackSumMax TV
▶CoverDuras Wannata (දුරස් වන්නට) Indrajith Dolamulla - Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverDuras Wannata | දුරස් වන්නට | Indrajith Dolamulla | Sahara Flash | Alex with Dash dancingOld Shows Dancing
▶Coverදුරස් වන්නට මේ ලෙසින් | Cover| Duraswannata me lesin | Dayarathna ranathungaANDARAZ
▶CoverDuraswannata -Dayaratne Ranatunga දුරස් වන්නට - ආචාර්ය දයාරත්න රණතුංගDr. Ajantha Ranasinghe Official
▶Coverදුරස් වන්නට සිතන හැමවිට/Duras Wannata Sithana HemawitaNimnadA ( නිම්නද )
▶CoverDuras Wannata Hithana Hemawita _ දුරස් වන්නනට හිතන හැම විට _Injajith Dolamulla _ඉන්ද්‍රජිත් දොලමුල්ල94 Media Music
▶CoverINDRAJITH DOLAMULLA WITH FLASHBACK | DURAS WANNATA | දුරස් වන්නට- ඉන්ද්‍රජිත් දොලමුල්ලD Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duras Wannata LyricsDuras Wannata Lyrics Englishදුරස් වන්නටදුරස් වන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationIndrajith Dolamulla SongsIndrajith Dolamulla LyricsDolamulla Lyrics