Gatha Babalai Ranwan Ran Wela Se Lyrics
“Nethu babalai ran tharu yuwalak se” (නෙතු බබලයි රන් තරු යුවලක් සේ): Gatha Babalai Ranwan Ran Wela Se (නෙතු බබලයි රන් තරු යුවලක් සේ) lyrics, a Sinhala love song sung by Indrajith Dolamulla, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Nethu babalai, and in Sinhala it is නෙතු බබලයි රන් තරු යුවලක් සේ ගී පද.
| SONG | Gatha Babalai Ranwan Ran Wela Se |
|---|---|
| SINGER | Indrajith Dolamulla |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Gatha Babalai Ranwan Ran Wela Se Lyrics Singlish
Nethu babalai ran tharu yuwalak se
Sitha badunai mal kakulita rahase //
Gamanen bimanen aya miyulasiyaai
Thepulin aya salalini kumariyai
Pinbara penumin paravi rajiniyai
Pembara hegumin bambara yuwathiyai
Gatha babalai ....
Nalal thalaya ada sanda se babalei
Dethol yuwala naa dalu se dilisei
Dasan walata muthu kata wuwa peradei
Ratath watina sinahawa muwa vihidei
Gatha babalai .... //
Sitha badunai mal kakulita rahase //නෙතු බබලයි රන් තරු යුවලක් සේ ගී පද
නෙතු බබලයි රන් තරු යුවලක් සේ
සිත බැදුනයි මල් කැකුලිට රහසේ //
ගමනෙන් බිමනෙන් ඇය මියුලැසියයි
තෙපුලින් ඇය සැලලිහිණි කුමරියයි
පින්බර පෙනුමින් පරවි රැජිනියයි
පෙම්බර හැගුමින් බඹර යුවතියයි
ගත බබලයි ....
නලල් තලය අඩ සඳ සේ බැබලෙයි
දෙතොල් යුවල නා දලු සේ දිලිසෙයි
දසන් වලට මුතු කැට වුව පැරදෙයි
රටත් වටින සිනහව මුව විහිදයි
ගත බබලයි .... //
සිත බැදුනයි මල් කැකුලිට රහසේ //Related Songs and Tags
Gatha Babalai Ranwan Ran Wela Se LyricsGatha Babalai Ranwan Ran Wela Se Lyrics Englishනෙතු බබලයි රන් තරු යුවලක් සේනෙතු බබලයි රන් තරු යුවලක් සේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrajith Dolamulla SongsIndrajith Dolamulla LyricsDolamulla Lyrics