Sanda Weni Muhunethi Nila Nuwan Ethi Ruwathi Lande Lyrics
“Sanda veni muhuneti neela nuwan eti” (සඳ වැනි මුහුනැති නීල නුවන් ඇති): Sanda Weni Muhunethi Nila Nuwan Ethi Ruwathi Lande (සඳ වැනි මුහුනැති නීල නුවන් ඇති රුවැති ළඳේ) lyrics, a Sinhala love song sung by Indrajith Dolamulla, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳ වැනි මුහුනැති නීල නුවන් ඇති රුවැති ළඳේ ගී පද, and many know it simply as Sanda veni.
| SONG | Sanda Weni Muhunethi Nila Nuwan Ethi Ruwathi Lande |
|---|---|
| SINGER | Indrajith Dolamulla |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Sanda Weni Muhunethi Nila Nuwan Ethi Ruwathi Lande Lyrics Singlish
Sanda veni muhuneti neela nuwan eti
Ruweti lande
Maa netha pem kala
Maa sitha lan kala
Kusum vile pipunu male
Muwangin nonagena
Hada thula upadina
Paethuman kaeti kara
Hasa raellae
Mohothak nethu langa
Raendi hindinnata aeido
Mata avasara naeththae
Detholae upadina
Hasaraeli rala pela
Mohothin naethi kara
Kandulaellae
Mohothak ae langa raendi hindinnata
Aeido mata avasara naeththaeසඳ වැනි මුහුනැති නීල නුවන් ඇති රුවැති ළඳේ ගී පද
සඳ වැනි මුහුනැති නීල නුවන් ඇති
රුවැති ළඳේ
මා නෙත පෙම් කල
මා සිත ළං කළ
කුසුම් විලේ පිපුනු මලේ
මුවඟින් නොනැගෙන
හද තුල උපදින
පැතුමන් කැටි කර
හස රැල්ලේ
මොහොතක් නෙතු ලඟ
රැඳී හිඳින්නට ඇයිදෝ
මට අවසර නැත්තේ
දෙතොලේ උපදින
හසරැලි රළ පෙළ
මොහොතින් නැති කර
කඳුලැල්ලේ
මොහොතක් ඈ ලඟ රැඳී හිඳින්නට
ඇයිදෝ මට අවසර නැත්තේRelated Songs and Tags
Sanda Weni Muhunethi Nila Nuwan Ethi Ruwathi Lande LyricsSanda Weni Muhunethi Nila Nuwan Ethi Ruwathi Lande Lyrics Englishසඳ වැනි මුහුනැති නීල නුවන් ඇති රුවැති ළඳේසඳ වැනි මුහුනැති නීල නුවන් ඇති රුවැති ළඳේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrajith Dolamulla SongsIndrajith Dolamulla LyricsDolamulla Lyrics