Malak Wee Oba Lyrics by Indrajith Dolamulla
Malak Wee Oba (මලක් වී ඔබ) is a Sinhala song sung by Indrajith Dolamulla. This page presents the Malak Wee Oba lyrics in Sinhala script (මලක් වී ඔබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malak Wee Oba |
|---|---|
| SINGER | Indrajith Dolamulla |
| VIEWS | 135 |
| UPDATED |
Malak Wee Oba Lyrics
Malak vee oba kimada pipune
Nelannata bari isavve
Dolak vee oba kimada geluwe
An sathu gam danavve...
Male suvanda mata sitata lanvee
Senehen mata ingi kala
Dole sisilasa genena sulange
Mage situvili pibidila...
Nethe kandulen dara gamu duka
Paetum athare taniwela
Ape yai apa sitagena sit
Hadagamu dethaenak wela...මලක් වී ඔබ ගී පද
මලක් වී ඔබ කිමද පිපුණේ
නෙලන්නට බැරි ඉසව්වේ
දොළක් වී ඔබ කිමද ගැලුවේ
අන් සතු ගම් දනව්වේ...
මලේ සුවඳ මට සිතට ලංවී
සෙනෙහෙන් මට ඉඟි කළා
දොලේ සිසිලස ගෙනෙන සුළඟේ
මගේ සිතුවිලි පිබිදිලා...
නෙතේ කඳුලෙන් දරා ගමු දුක
පැතුම් අතරේ තනිවෙලා
අපේ යැයි අප සිතාගෙන සිත්
හදාගමු දෙතැනක වෙලා... Related Songs and Tags
Malak Wee Oba LyricsMalak Wee Oba Lyrics Englishමලක් වී ඔබමලක් වී ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrajith Dolamulla SongsIndrajith Dolamulla LyricsDolamulla Lyrics