Athithayedi Ekwa Bendi Siti Mahada Dinu Pem Kumariye Lyrics by Indrajith Dolamulla
Athithayedi Ekwa Bendi Siti Mahada Dinu Pem Kumariye (අතීතයේ එක්ව බැඳී සිටි මහද දිනූ පෙම් කුමාරියේ) is a Sinhala song sung by Indrajith Dolamulla. This page presents the Athithayedi Ekwa Bendi Siti Mahada Dinu Pem Kumariye lyrics in Sinhala script (අතීතයේ එක්ව බැඳී සිටි මහද දිනූ පෙම් කුමාරියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Athithayedi Ekwa Bendi Siti Mahada Dinu Pem Kumariye |
|---|---|
| SINGER | Indrajith Dolamulla |
| VIEWS | 2 |
| UPDATED |
Athithayedi Ekwa Bendi Siti Mahada Dinu Pem Kumariye Lyrics
Atheetaye ekwa bandee siti
Mahada dinu pem kumariye
Maa piya hadawath senaseemata oba
Matu daa kula geta piwisennay
Gan thera hindagena
Dodamalu oo hati
Sihiyata ey nidi nomathi raaye
Ee ganga diga nonawethee
Galaa yai
Apa hadawath nawatheela giye
Obe maa piyan senasena tharamata
Ran kahawanu mata nomathi kamin
Hada handawa oba dunnath deege
Waira nowe kisiweku samaginඅතීතයේ එක්ව බැඳී සිටි මහද දිනූ පෙම් කුමාරියේ ගී පද
අතීතයේ එක්ව බැඳී සිටි
මහද දිනූ පෙම් කුමාරියේ
මා පිය හදවත් සැනසීමට ඔබ
මතු දා කුල ගෙට පිවිසෙන්නේ
ගං තෙර හිඳගෙන
දොඩමළු ඌ හැටි
සිහියට එයි නිදි නොමැති රැයේ
ඒ ගඟ දිග නොනැවතී
ගලා යයි
අප හදවත් නැවතිලා ගියේ
ඔබේ මා පියන් සැනසෙන තරමට
රන් කහවනු මට නොමැති කමින්
හද හඬවා ඔබ දුන්නත් දීගෙට
වෛර නොවී කිසිවෙකු සමගින් Related Songs and Tags
Athithayedi Ekwa Bendi Siti Mahada Dinu Pem Kumariye LyricsAthithayedi Ekwa Bendi Siti Mahada Dinu Pem Kumariye Lyrics Englishඅතීතයේ එක්ව බැඳී සිටි මහද දිනූ පෙම් කුමාරියේඅතීතයේ එක්ව බැඳී සිටි මහද දිනූ පෙම් කුමාරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrajith Dolamulla SongsIndrajith Dolamulla LyricsDolamulla Lyrics