Pipenna Mahade Oya Kiyanna Adarei Kiya Lyrics
“Pipenna ma hade oyaa” (පිපෙන්න මා හදේ ඔයා), Pipenna Mahade Oya Kiyanna Adarei Kiya (පිපෙන්න මා හදේ ඔයා කියන්න ආදරේ කියා) lyrics: a Sinhala love song sung by Indrajith Dolamulla, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පිපෙන්න මා හදේ ඔයා කියන්න ආදරේ කියා ගී පද.
| SONG | Pipenna Mahade Oya Kiyanna Adarei Kiya |
|---|---|
| SINGER | Indrajith Dolamulla |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Pipenna Mahade Oya Kiyanna Adarei Kiya Lyrics Singlish
Pipenna ma hade oyaa
Kiyanna aadare kiyaa
Lanwela sitin
Koduralaa himin
Kiyanna aadare kiyaa
Sitenne sema vitama
Enna oba soyaa
Pathenne sema dinama
Dakinnata oyaa
Sitinna sada kalma
Hadata lan welaa
Kiyanna kumariye aadare kiyaa
Nomayanna mahada paetum
Binda damaa sadaa
Genenna epa mage
Hadata vedanaa
Ewanna hasun pathak
Obata ma liyaa
Kiyanna kumariye aadare kiyaaපිපෙන්න මා හදේ ඔයා කියන්න ආදරේ කියා ගී පද
පිපෙන්න මා හදේ ඔයා
කියන්න ආදරේ කියා
ළංවෙලා සිතින්
කොඳුරලා හිමින්
කියන්න ආදරේ කියා
සිතෙන්නෙ සෑම විටම
එන්න ඔබ සොයා
පතන්නෙ සෑම දිනම
දකින්නට ඔයා
සිටින්න සදා කල්ම
හදට ළං වෙලා
කියන්න කුමාරියේ ආදරේ කියා
නොමයන්න මහද පැතුම්
බිඳ දමා සදා
ගෙනෙන්න එපා මගේ
හදට වේදනා
එවන්නෙ හසුන් පතක්
ඔබට මා ලියා
කියන්න කුමාරියේ ආදරේ කියාRelated Songs and Tags
Pipenna Mahade Oya Kiyanna Adarei Kiya LyricsPipenna Mahade Oya Kiyanna Adarei Kiya Lyrics Englishපිපෙන්න මා හදේ ඔයා කියන්න ආදරේ කියාපිපෙන්න මා හදේ ඔයා කියන්න ආදරේ කියා ගීතයේ පද පෙළLyrics With TransliterationIndrajith Dolamulla SongsIndrajith Dolamulla LyricsDolamulla Lyrics