Oba Mage Senehasa Yadina Wile Lyrics
“Oba mage senehasa yadina vile” (ඔබ මගෙ සෙනෙහස යදින විලේ): Oba Mage Senehasa Yadina Wile (ඔබ මගෙ සෙනෙහස යදින විලේ) lyrics, a Sinhala heartbreak song sung by Indrajith Dolamulla, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබ මගෙ සෙනෙහස යදින විලේ ගී පද.
| SONG | Oba Mage Senehasa Yadina Wile |
|---|---|
| SINGER | Indrajith Dolamulla |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 25 |
| UPDATED |
Oba Mage Senehasa Yadina Wile Lyrics Singlish
(Oba mage senehasa yadina vile
Mage sita netha unusuma dutuwe
Mage sita obe ruva soyana paye
Oba atha thawa ayekuge thurule)...//
Pena pidu nanwa sina sala gena
Atha diyamba sita oba awa
Nihanda muwin ma weralak wi hinda
E rala pela ma ridawuwwa
Oba mage senehasa yadina vile
Mage sita netha unusuma dutuwe
Mage sita obe ruva soyana paye
Oba atha thawa ayekuge thurule
Seethala tharu mal susum helana ra
Thanikama mage sita ridawaddi
Obe suwada ma soya adunu da
Obe sina netha mata himi
(Oba mage senehasa yadina vile
Mage sita netha unusuma dutuwe
Mage sita obe ruva soyana paye
Oba atha thawa ayekuge thurule)...//
Oba atha thawa ayekuge thurule
Oba atha thawa ayekuge thurule
Oba atha thawa ayekuge thuruleඔබ මගෙ සෙනෙහස යදින විලේ ගී පද
(ඔබ මගෙ සෙනෙහස යදින විලේ
මගෙ සිත නැත උණුසුම දුටුවේ
මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ
ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ)...//
පෙන පිඩු නංවා සිනා සලා ගෙන
ඈත දියඹ සිට ඔබ ආවා
නිහඬ මුවින් මා වෙරලක් වී හිඳ
ඒ රළ පෙල මා රිදවූවා
ඔබ මගෙ සෙනෙහස යදින විලේ
මගෙ සිත නැත උණුසුම දුටුවේ
මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ
ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ
සීතල තරු මල් සුසුම් හෙලන රෑ
තනිකම මගෙ සිත රිදවද්දී
ඔබේ සුවඳ මා සොයා ඇදුනු දා
ඔබේ සිනා නැත මට හිමි
(ඔබ මගෙ සෙනෙහස යදින විලේ
මගෙ සිත නැත උණුසුම දුටුවේ
මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ
ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ)...//
ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ
ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ
ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේRelated Songs and Tags
Oba Mage Senehasa Yadina Wile LyricsOba Mage Senehasa Yadina Wile Lyrics Englishඔබ මගෙ සෙනෙහස යදින විලේඔබ මගෙ සෙනෙහස යදින විලේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrajith Dolamulla SongsIndrajith Dolamulla LyricsDolamulla Lyrics