Sithak Thiyenawaa Lyrics
“Sitak thiyenava adara sitak thiyenava” (සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා), Sithak Thiyenawaa (සිතක් තියෙනවා) lyrics: a Sinhala love song sung by Indrajith Dolamulla, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිතක් තියෙනවා ගී පද, and many know it simply as Sitak thiyenava.
| SONG | Sithak Thiyenawaa |
|---|---|
| SINGER | Indrajith Dolamulla |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Sithak Thiyenawaa Lyrics Singlish
Sitak thiyenava adara sitak thiyenava
Landak soyannava e sita landak soyannava
Nethin balanava lassana rata mevenava
Nethang kathave devi duvak dakinava
Sithin sinasi senehasa paeva
Paethuman boda vi deneth rathu vuna
Sihina vimane ada yavi pa vela
Sithe susum vel boda vevi maekila
Sitak thiyenava adara sitak thiyenava
Landak soyannava e sita landak soyannava
Ae ge lokaye ran kirulda pathala
Maevu sihina vel sun kara damala
Ae hinahenava pera lesin balanava
Nethu handavanava ma hada ridavanava
Sitak thiyenava adara sitak thiyenava
Landak soyannava e sita landak soyannava
Nethin balanava lassana rata mevenava
Nethang kathave miriguak dakinava
E sita landak soyannava
Miriguak dakinava ///සිතක් තියෙනවා ගී පද
සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා
ළඳක් සොයනවා ඒ සිත ළඳක් සොයනවා
නෙතින් බලනවා ලස්සන රටා මැවෙනවා
නෙතඟ කතාවේ දෙවි දුවක් දකිනවා
සිතින් සිනාසි සෙනෙහස පෑවා
පැතුමන් බොඳ වී දෙනෙත් රතු වුණා
සිහින විමානේ අද යාවී පා වෙලා
සිතේ සුසුම් වැල් බොඳ වෙවී මැකීලා
සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා
ළඳක් සොයනවා ඒ සිත ළඳක් සොයනවා
ඇගේ ලෝකයේ රන් කිරුළද පතලා
මැවූ සිහින වැල් සුන් කර දමලා
ඈ හිනහෙනවා පෙර ලෙසින් බලනවා
නෙතු හඬවනවා මා හද රිදවනවා
සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා
ළඳක් සොයනවා ඒ සිත ළඳක් සොයනවා
නෙතින් බලනවා ලස්සන රටා මැවෙනවා
නෙතඟ කතාවේ මිරිඟුවක් දකිනවා
ඒ සිත ළඳක් සොයනවා
මිරිඟුවක් දකිනවා ///
Related Songs and Tags
Sithak Thiyenawaa LyricsSithak Thiyenawaa Lyrics Englishසිතක් තියෙනවාසිතක් තියෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationIndrajith Dolamulla SongsIndrajith Dolamulla LyricsDolamulla Lyrics