Sandalu Tale Obai Mamai Ahasai Polawai Lyrics
“Sandaluthale obayi mamayi” (සඳළුතලේ ඔබයි මමයි): Sandalu Tale Obai Mamai Ahasai Polawai (සඳළුතලේ ඔබයි මමයි අහසයි පොළවයි) lyrics, a Sinhala heartbreak song sung by Indrajith Dolamulla, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සඳළුතලේ ඔබයි මමයි අහසයි පොළවයි ගී පද, and many know it simply as Sandaluthale obayi.
| SONG | Sandalu Tale Obai Mamai Ahasai Polawai |
|---|---|
| SINGER | Indrajith Dolamulla |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 26 |
| UPDATED |
Sandalu Tale Obai Mamai Ahasai Polawai Lyrics Singlish
Sandaluthale obayi mamayi
Ahasayi polavayi
Seetha rayaka mahada davayi
Oba ada nihandayi
Senehasa langa pipunu malayi
Kandulayi susumayi
Perada apa ven kerunayi
Senehasa bindunayi ....
Sarasaviyayi hanthanayi
Mahaveli ivurayi
Sihikala e sonduru yugaya
Hadavata parayi
Senehasa langa pipunu malayi
Kandulayi susumayi
Perada apa ven kerunayi
Senehasa bindunayi ....
Hasarel pipi oya muhunayi
Sisivili dehanayi
Yali obama hamuvuvath
Novuna vagayi ....
Sandaluthale obayi mamayi ....සඳළුතලේ ඔබයි මමයි අහසයි පොළවයි ගී පද
සඳළුතලේ ඔබයි මමයි
අහසයි පොළවයි
සීත රැයක මහද දවයි
ඔබ අද නිහඬයි
සෙනෙහස ළඟ පිපුණු මලයි
කඳුළයි සුසුමයි
පෙරදා අප වෙන් කෙරුණයි
සෙනෙහස බිඳුනයි ....
සරසවියයි හන්තානයි
මහවැලි ඉවුරයි
සිහිකල ඒ සොඳුරු යුගය
හදවත පාරයි
සෙනෙහස ළඟ පිපුණු මලයි
කඳුළයි සුසුමයි
පෙරදා අප වෙන් කෙරුණයි
සෙනෙහස බිඳුනයි ....
හසරැල් පිපි ඔය මුහුණයි
සිසිවිලි දැහැනයි
යළි ඔබමා හමුවුවත්
නොවුනා වාගෙයි ....
සඳළුතලේ ඔබයි මමයි ....Related Songs and Tags
Sandalu Tale Obai Mamai Ahasai Polawai LyricsSandalu Tale Obai Mamai Ahasai Polawai Lyrics Englishසඳළුතලේ ඔබයි මමයි අහසයි පොළවයිසඳළුතලේ ඔබයි මමයි අහසයි පොළවයි ගීතයේ පද පෙළLyrics With TransliterationIndrajith Dolamulla SongsIndrajith Dolamulla LyricsDolamulla Lyrics