Kandulu Atharin Mathuwela Rahasak Lyrics by Indrajith Dolamulla
Kandulu Atharin Mathuwela Rahasak (කඳුළු අතරින් මතුවෙලා රහසක්) is a Sinhala song sung by Indrajith Dolamulla. This page presents the Kandulu Atharin Mathuwela Rahasak lyrics in Sinhala script (කඳුළු අතරින් මතුවෙලා රහසක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandulu Atharin Mathuwela Rahasak |
|---|---|
| SINGER | Indrajith Dolamulla |
| VIEWS | 2 |
| UPDATED |
Kandulu Atharin Mathuwela Rahasak Lyrics
Kandulu atharin mathuwela rahasak
Sihina vilasin pibidila hanguwak
Numbe nethagin paewasuwe wandanak
Hithama ginigath sonduru adarayak
Gathama pibidena nuragee suwadanak
Hade senehasa suwadena mohotak //
Sithuwamak lesa penuna mata dawask
Sithata wada dena nuhuru pem hanguwak
Kandulu atharin ....
Hithe pipila hagum mal yayak
Nethe dakina suhada hasarellak //
Muwa thepula matha banduna adarayak
Adaren hamuwela jeewithayak
Kandulu atharin ....කඳුළු අතරින් මතුවෙලා රහසක් ගී පද
කඳුළු අතරින් මතුවෙලා රහසක්
සිහින විලසින් පිබිදිලා හැඟුමක්
නුඹේ නෙතඟින් පැවසුවේ වඳනක්
හිතම ගිනිගත් සොඳුරු ආදරයක්
ගතම පිබිදෙන නුරාගී සුවඳක්
හදේ සෙනෙහස සුවදෙනා මොහොතක් //
සිතුවමක් ලෙස පෙනුනා මට දවසක්
සිතට වද දෙන නුහුරු පෙම් හැඟුමක්
කඳුළු අතරින් ....
හිතේ පිපිලා හැගුම් මල් යායක්
නෙතේ දකිනා සුහද හසරැල්ලක් //
මුව තෙපුල මත බැඳුන ආදරයක්
ආදරෙන් හමුවෙලා ජීවිතයක්
කඳුළු අතරින් ....Related Songs and Tags
Kandulu Atharin Mathuwela Rahasak LyricsKandulu Atharin Mathuwela Rahasak Lyrics Englishකඳුළු අතරින් මතුවෙලා රහසක්කඳුළු අතරින් මතුවෙලා රහසක් ගීතයේ පද පෙළLyrics With TransliterationIndrajith Dolamulla SongsIndrajith Dolamulla LyricsDolamulla Lyrics