Etha Sithijaya Sayuru Weralaka Senehasin Mata Lanwela Lyrics
“Aetha sithijaya sayuru weralaka” (ඈත සිතිජය සයුරු වෙරලක), Etha Sithijaya Sayuru Weralaka Senehasin Mata Lanwela (ඈත සිතිජය සයුරු වෙරලක සෙනෙහසින් තව ළං වෙලා) lyrics: a Sinhala heartbreak song sung by Indrajith Dolamulla, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Aetha sithijaya, and in Sinhala it is ඈත සිතිජය සයුරු වෙරලක සෙනෙහසින් තව ළං වෙලා ගී පද.
| SONG | Etha Sithijaya Sayuru Weralaka Senehasin Mata Lanwela |
|---|---|
| SINGER | Indrajith Dolamulla |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 24 |
| UPDATED |
Etha Sithijaya Sayuru Weralaka Senehasin Mata Lanwela Lyrics Singlish
Aetha sithijaya sayuru weralaka
Senehasin thawa lan welaa
Edaa maa pemin bandi aya
Ada kohedo saengu welaa
Hade thanikama makaa gannai
Thawath hada kata lan une
Mage senehasa sindi viyakee
Sosum maeda thani une
Senehasin maa kandulu banduwal
Uruma karagena ada dine
Sabaa senehasa pudannai maa
Yalidu kisidaa mathu dineඈත සිතිජය සයුරු වෙරලක සෙනෙහසින් තව ළං වෙලා ගී පද
ඈත සිතිජය සයුරු වෙරලක
සෙනෙහසින් තව ළං වෙලා
එදා මා පෙමින් බැඳි ඇය
අද කොහේදෝ සැඟ වීලා
හදේ තනිකම මකා ගන්නයි
තවත් හද කට ළං උනේ
මගේ සෙනෙහස සිඳී වියැකී
සෝසුම් මැද තනි උනේ
සෙනෙහසින් මා කඳුලු බැඳුවැල්
උරුම කරගෙන අද දිනේ
සැබෑ සෙනෙහස පුදන්නෑ මා
යළිදු කිසිදා මතු දිනේRelated Songs and Tags
Etha Sithijaya Sayuru Weralaka Senehasin Mata Lanwela LyricsEtha Sithijaya Sayuru Weralaka Senehasin Mata Lanwela Lyrics Englishඈත සිතිජය සයුරු වෙරලක සෙනෙහසින් තව ළං වෙලාඈත සිතිජය සයුරු වෙරලක සෙනෙහසින් තව ළං වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationIndrajith Dolamulla SongsIndrajith Dolamulla LyricsDolamulla Lyrics