Suwada Podak Wenna Barida Lyrics
“Suwanda podak wenna barida” (සුවඳ පොදක් වෙන්න බැරිද): Suwada Podak Wenna Barida (සුවඳ පොදක් වෙන්න බැරිද) lyrics, a Sinhala love song sung by Indrajith Dolamulla, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුවඳ පොදක් වෙන්න බැරිද ගී පද, and many know it simply as Suwanda podak.
| SONG | Suwada Podak Wenna Barida |
|---|---|
| SINGER | Indrajith Dolamulla |
| CATEGORY | Love Songs |
| VIEWS | 25 |
| UPDATED |
Suwada Podak Wenna Barida Lyrics Singlish
Suwanda podak wenna barida
Sulanga samaga mehe enna
Sulan podak wenna barida
Hema wita ma langa radenna
Dahasak badhaka wata kotu
Athi wita idiwela
Mata penenna eliwena thuru
Sihineka dewatila
Hamuwee wenwena mohotaka
Innata mata bala
Adarayanin samu ganu mana
Kandulu bidak salaසුවඳ පොදක් වෙන්න බැරිද ගී පද
සුවඳ පොදක් වෙන්න බැරිද
සුලඟ සමග මෙහේ එන්න
සුළං පොදක් වෙන්න බැරිද
හැම විට මා ළඟ රැදෙන්න
දහසක් බාධක වැට කොටු
ඇති විට ඉදිවෙලා
මට පෙනෙන්න එළිවෙන තුරු
සිහිනෙක දැවටිලා
හමුවී වෙන්වෙන මොහොතක
ඉන්නට මට බලා
ආදරයෙන් සමු ගනු මැන
කඳුළු බිදක් සලාRelated Songs and Tags
Suwada Podak Wenna Barida LyricsSuwada Podak Wenna Barida Lyrics Englishසුවඳ පොදක් වෙන්න බැරිදසුවඳ පොදක් වෙන්න බැරිද ගීතයේ පද පෙළLyrics With TransliterationIndrajith Dolamulla SongsIndrajith Dolamulla LyricsDolamulla Lyrics