Samugena Yanna Kalin Lyrics by Indrajith Dolamulla
Samugena Yanna Kalin (සමුගෙන යන්න කලින්) is a Sinhala song sung by Indrajith Dolamulla. This page presents the Samugena Yanna Kalin lyrics in Sinhala script (සමුගෙන යන්න කලින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samugena Yanna Kalin |
|---|---|
| SINGER | Indrajith Dolamulla |
| VIEWS | 10 |
| UPDATED |
Samugena Yanna Kalin Lyrics
Samugena yanna kalin
Sanda nage enna kalin
Hada sanasala
Sinavenna senehen
Detha vanala sinaha salala
Mawatha aetha kone
Aethin aethata nopenee yana thuru
Aapasu balanu maene
Hadavath rahase valapena athare
Samugamu kandulu pura
Obe suwada maa athahera nomayayi
Yali muna gasena thuraසමුගෙන යන්න කලින් ගී පද
සමුගෙන යන්න කලින්
සඳ නැග එන්න කලින්
හද සනසාලා
සිනාවෙන්න සෙනේහෙන්
දෑත වනාලා සිනහ සලාලා
මාවත ඈත කොනේ
ඈතින් ඈතට නොපෙනී යන තුරු
ආපසු බලනු මැනේ
හදවත් රහසේ වැලපෙන අතරේ
සමුගමු කඳුළු පුරා
ඔබේ සුවඳ මා අතහැර නොමයයි
යළි මුණ ගැසෙන තුරාPerformances of Samugena Yanna Kalin
Cover versions, live performances, and reality-show contestant performances of “Samugena Yanna Kalin” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶Coversamugena yanna kalin | Indrajith DolamullaAudio fader- Music
▶CoverSakura Legend | Samugena Yanna Kalin | Indrajith Dolamulla | සකුරා ලෙජන්ඩ්ස්KKA Media Works
▶Coverසමුගෙන යන්න කලින්..|Samugena Yanna Kalin..Indrajith DolamullaMixer
▶Coverසමුගෙන යන්න කලින් - ඉන්ද්‍රජිත් දොලමුල්ල Samugena Yanna Kalin - Indrajith Dolamullaමියුරු ගී Miyuru Gee
▶CoverSamugena Yanna kalin -සමුගෙන යන්න කලින් _indrajith dolamulla-ඉන්ද්‍රජිත් දොලමුල්ල94 Media Music
▶CoverSamugena Yanna Kalin | Indrajith DolamullaCeylon ENT.
▶CoverSamugena Yanna Kalin - Indrajith DolamullaFlower house & Sulakshani music
▶Coverසමුගෙන / ඉන්ද්‍රජිත් දොලමුල්ල Samugena | Indrajith Dolamulla | Chamidu Music StudioChamidu Music Studio
▶Cover26 July 2024Kelum Prasanna
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samugena Yanna Kalin LyricsSamugena Yanna Kalin Lyrics Englishසමුගෙන යන්න කලින්සමුගෙන යන්න කලින් ගීතයේ පද පෙළLyrics With TransliterationIndrajith Dolamulla SongsIndrajith Dolamulla LyricsDolamulla Lyrics
