Me Hangum Ahasata Dama (Adarei Man Adarei) Lyrics
“Me hengum ahasata dama” (මේ හැඟුම් අහසට දමා), Me Hangum Ahasata Dama (Adarei Man Adarei) (මේ හැඟුම් අහසට දමා (ආදරෙයි මං ආදරෙයි)) lyrics: a Sinhala love song sung by Isurika Madushani and Sadee Shan, with words by Rachitha Vakishta and music by Hemalal Geethadewa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ හැඟුම් අහසට දමා (ආදරෙයි මං ආදරෙයි) ගී පද.
| SONG | Me Hangum Ahasata Dama (Adarei Man Adarei) |
|---|---|
| SINGER | Isurika Madushani, Sadee Shan |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Hemalal Geethadewa |
| CATEGORY | Love Songs |
| VIEWS | 43 |
| UPDATED |
Me Hangum Ahasata Dama (Adarei Man Adarei) Lyrics Singlish
(Me hengum ahasata dama
Nuba rahasinuth hinahuna
Duka hitena aes deka pura
Oya kolakam dewatuna...//)
(Nuba vitaramai hita nubatamai
Adarei man adarei...//)
Nae kawuruwath hita hadannata hidina
Pana wage wetena husma tika rakina
Hemin rahasin papuwe adi thiyala
Oya hinawath loku inawak hithuna
(Nuba vitaramai hita nubatamai
Adarei man adarei...//)මේ හැඟුම් අහසට දමා (ආදරෙයි මං ආදරෙයි) ගී පද
(මේ හැඟුම් අහසට දමා
නුඹ රහසිනුත් හිනැහුණා
දුක හිතෙන ඇස් දෙක පුරා
ඔය කෝලකම් දැවටුනා...//)
(නුඹ විතරමයි හිත නුඹටමයි
ආදරෙයි මං ආදරෙයි...//)
නෑ කව්රුවත් හිත හදන්නට හිඳිනා
පණ වාගේ වැටෙනා හුස්ම ටික රකිනා
හෙමින් රහසින් පපුවේ අඩි තියලා
ඔය හිනාවත් ලොකු ඉනාවක් හිතුණා
(නුඹ විතරමයි හිත නුඹටමයි
ආදරෙයි මං ආදරෙයි...//)
Related Songs and Tags
Me Hangum Ahasata Dama (Adarei Man Adarei) LyricsMe Hangum Ahasata Dama (Adarei Man Adarei) Lyrics Englishමේ හැඟුම් අහසට දමා (ආදරෙයි මං ආදරෙයි)මේ හැඟුම් අහසට දමා (ආදරෙයි මං ආදරෙයි) ගීතයේ පද පෙළLyrics With TransliterationIsurika Madushani SongsIsurika Madushani LyricsMadushani LyricsHemalal Geethadewa ComposerRachitha Vakishta Lyricist