Mata Aloke Genadevi Lyrics by Jikki
Mata Aloke Genadevi (මට ආලෝකේ ගෙනදේවි) is a Sinhala song sung by Jikki. This page presents the Mata Aloke Genadevi lyrics in Sinhala script (මට ආලෝකේ ගෙනදේවි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Aloke Genadevi |
|---|---|
| SINGER | Jikki |
| VIEWS | 52 |
| UPDATED |
Mata Aloke Genadevi Lyrics
Chitrapataya: Ayyayi Malliyi (1957)
Mata aaloke genedevi sansaraye
Mata aaloke genedevi sansaraye
Mage jeewana hade bami sthirave
Mata aaloke genedevi sansaraye
Mata aaloke genedevi sansaraye......
Manahariwe meniwasa de pina ma
Manahariwe meniwasa de pina ma
Loke nim na senehe mewu ran raha
Loke nim na senehe mewu ran raha
Thira ma aale hrudehi dulsara we
Mata aaloke genedevi sansaraye
Mata aaloke genedevi sansaraye......
Mage jeewanaya rasa mal sinawen welee
Mage jeewanaya rasa mal sinawen welee
Sitha senasilla himi pada sewane sadi
Sitha senasilla himi pada sewane sadi
Neka hadapa obe pada paricharika
Mata aaloke genedevi sansaraye
Mata aaloke genedevi sansaraye.....
Lokaye me wage koida rasa kankalu
Lokaye me wage koida rasa kankalu
Sade mahade me samiyata ale keru
Sade mahade me samiyata ale keru
Mage puja piya mage nirwane we.....
Mata aaloke......මට ආලෝකේ ගෙනදේවි ගී පද
චිත්‍රපටය: අයියයි මල්ලියි (1957)
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ......
මනහාරීවේ මෙනිවස දේ පින මා
මනහාරිවේ මෙනිවස දේ පින මා
ලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහා
ලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහා
තිර මා ආලෙ හෘදේහි දුල්සාර වේ
මට ආලොකෙ ගෙනදේවි සංසාරයේ
මට ආලොකෙ ගෙනදේවි සංසාරයේ......
මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී
මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී
සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී
සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී
නෙක හැඩපා ඔබේ පාද පරිචාරිකා
මට ආලොකෙ ගෙනදේවි සංසාරයේ
මට ආලොකෙ ගෙනදේවි සංසාරයේ.....
ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු
ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු
සෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ
සෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ
මාගේ පූජා පියා මාගෙ නිර්වාණෙ වේ.....
මට ආලෝකේ......
Performances of Mata Aloke Genadevi
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Aloke Genadevi” on YouTube.
Cover Versions · 9
▶CoverPop Hits (Ultimate Mash Up Cover) Yohani | Pettah EffectPettah Effect
▶Coverමට ආලෝකෙ ගෙන දේවි - Mata Aloke Genadevi - Jikki - Movie : AIYAI MALLI - 1957I.G. Bandula (Bandula Gamage)
▶CoverMata Aloke (GeemathBeats Remix)GeemathBeats
▶CoverMata aloke genadhewi sansaraye - මට ආලොකෙ ගෙනදේවි - Latha walpolaSwara Mathaka | ස්වර මතක
▶Coverමට ආලෝකේ ගෙනදෙවි | Mata Aloke Genadevi | Sinhala Song AI Cover 2026Music Master
▶CoverMata Aloke Genadevi Remix DJ CHAAMIDJ CHAAMI
▶Coverමට ආලෝකේ ගෙනදේවි (Mata Aloke)Wenas Thaala (වෙනස් තාල)
▶CoverMata aloke Genadevi - මට ආලෝකේ ගෙනදේවි - Latha Walpola - Emotional Slow Cover by AuraLKAURA LK
▶CoverMata Aloke genadevi Cover songJolly Tunes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Aloke Genadevi LyricsMata Aloke Genadevi Lyrics Englishමට ආලෝකේ ගෙනදේවිමට ආලෝකේ ගෙනදේවි ගීතයේ පද පෙළLyrics With TransliterationJikki SongsJikki Lyrics