Ma Kadulin Bawa Sithanu Epa Lyrics
“Maa kandulin bava sitanu epa” (මා කඳුලින් බව සිතනු එපා): Ma Kadulin Bawa Sithanu Epa (මා කඳුලින් බව සිතනු එපා) lyrics, a Sinhala heartbreak song sung by Madhawa Idikatiya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මා කඳුලින් බව සිතනු එපා ගී පද, and many know it simply as Maa kandulin.
| SONG | Ma Kadulin Bawa Sithanu Epa |
|---|---|
| SINGER | Madhawa Idikatiya |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 40 |
| UPDATED |
Ma Kadulin Bawa Sithanu Epa Lyrics Singlish
(Maa kandulin bava sitanu epa
Oba kandulin nam thevenu epa
Raa tharuwak vee mage loke
Oba varuwakvath hindinu mene...//)
Oba hata puda dun kulundul senehasa
Suwandai semada sansaaraye
Ee wenuwen maa handana lowe
Oba innako hasarella lese
Maa kandulin bava....
Ada mage lokaya kandulin waseelaa
Obage lokaya mihiren pire
Ee lowa kisida bindalanu epa
Maa wenuwen oba lathawenu epa
Maa kandulin bava....//මා කඳුලින් බව සිතනු එපා ගී පද
(මා කඳුලින් බව සිතනු එපා
ඔබ කඳුලින් නම් තැවෙනු එපා
රෑ තරුවක් වී මගෙ ලෝකේ
ඔබ වරුවක්වත් හිඳිනු මැනේ...//)
ඔබ හට පුද දුන් කුලුඳුල් සෙනෙහස
සුවඳයි සැමදා සංසාරයේ
ඒ වෙනුවෙන් මා හඬනා ලොවේ
ඔබ ඉන්නකෝ හසරැල්ල ලෙසේ
මා කඳුලින් බව....
අද මගෙ ලෝකය කඳුලින් වැසීලා
ඔබගේ ලෝකය මිහිරෙන් පිරේ
ඒ ලොව කිසිදා බිඳලනු එපා
මා වෙනුවෙන් ඔබ ලතැවෙනු එපා
මා කඳුලින් බව....//Performances of Ma Kadulin Bawa Sithanu Epa
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Kadulin Bawa Sithanu Epa” on YouTube.
Live Performances · 1
Cover Versions · 5
▶CoverMaa Kandulin Bawa (මා කඳුලින් බව සිතනු එපා) - Madawa Indiketiya Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverMa kandulin bawa sithanu epa (මා කඳුලින් බව සිතනු එපා)රෝස මල් මාවත
▶CoverMa Kadulin Bawa Sithanu Epa |මා කඳුලින් බව සිතනු එපා | Madhawa Idikatiyagee rhythm
▶CoverMA KANDULIN BAWA- MADAWA INDIKETIYA- PUBUDU SAMARASEKARAPUBUDU SAMARASEKARA
▶Coverමා කඳුලින් බව සිතනු එපා/ සීගිරියේ අප්සරවො දුටුවම)SouthNet Video Team
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Kadulin Bawa Sithanu Epa LyricsMa Kadulin Bawa Sithanu Epa Lyrics Englishමා කඳුලින් බව සිතනු එපාමා කඳුලින් බව සිතනු එපා ගීතයේ පද පෙළLyrics With TransliterationMadhawa Idikatiya SongsMadhawa Idikatiya LyricsIdikatiya Lyrics
