Duka Hadu Dewi Welapena Hithata Lyrics
“Duka haadu devi valapena hitata” (දුක හාදු දේවි වැලපෙන හිතට), Duka Hadu Dewi Welapena Hithata (දුක හාදු දේවි වැලපෙන හිතට) lyrics: a Sinhala heartbreak song sung by Madhawa Idikatiya, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Duka haadu, and in Sinhala it is දුක හාදු දේවි වැලපෙන හිතට ගී පද.
| SONG | Duka Hadu Dewi Welapena Hithata |
|---|---|
| SINGER | Madhawa Idikatiya |
| CATEGORY | Heart Break |
| VIEWS | 12 |
| UPDATED |
Duka Hadu Dewi Welapena Hithata Lyrics Singlish
Duka haadu devi valapena hitata
Oba aeta yaavi pavanak lesata
Mata vedanava dunnu paliyata
Baeha saapa denna pem kala hitata
Oya rosapaata kammulvala
Mage tolpeti vala suwaya mathakada
Mama mavapu heena sunkala obata
Baeha saapa denna pem kala sitata
Duka haadu devi ....
Ada iwata balan yanna giyaata
Dewate mal kiyavi aetta
E soduru yugaya amathana vilasa
Baeha saapa denna pem kala hitata
Duka haadu devi ....දුක හාදු දේවි වැලපෙන හිතට ගී පද
දුක හාදු දේවි වැලපෙන හිතට
ඔබ ඈත යාවි පවනක් ලෙසට
මට වේදනාව දුන්නු පලියට
බැහැ සාප දෙන්න පෙම් කල හිතට
ඔය රෝසපාට කම්මුල්වල
මගෙ තොල්පෙති වල සුවය මතකද
මම මවපු හීන සුන්කල ඔබට
බැහැ සාප දෙන්න පෙම් කල සිතට
දුක හාදු දේවි ....
අද ඉවත බලන් යන්න ගියාට
දෙවැටේ මල් කියාවි ඇත්ත
ඒ සොදුරු යුගය අමතන විලස
බැහැ සාප දෙන්න පෙම් කල හිතට
දුක හාදු දේවි ....Performances of Duka Hadu Dewi Welapena Hithata
Cover versions, live performances, and reality-show contestant performances of “Duka Hadu Dewi Welapena Hithata” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverදුක හාදු දේවි වැලපෙන හිතට(Duka Hadu Devi Walapena Hithata)___(Madawa Idiketiya)Maduwa Music
▶CoverDuka hadu devi welapena hithata දුක හාදු දේවි වැලපෙන හිතට Madawa indiketiya මාධව ඉඳිකැටියTharindu Bandara
▶CoverMadhawa Idikatiya - දුක හාදු දේවී වැලපෙන හිතට.....Nuwan De silva
▶Coverදුක හාදු දේවි වැලපෙන හිතට & අපි අපේ වෙන්න පෙරුම් පිරුව කාලේ duka hadu dewi & api apewennnaChamidu Ariyaratne
▶Coverදුක හාදු දේවි වැලපෙන හිතට | Duka hadu dewi walapena hithata | covered by Tharindu Mihiranga BandaraTharindu mihiranga bandara
▶Coverදුක හාදු දේවි වැලපෙන හිතට | DUKA HADU DEVI | Madhawa Indikatiya | MUSIC HOUSEMUSIC HOUSE
▶Coverදුක හාදු දේවි වැලපෙන හිතට - මාධව ඉදිකැටිය | පිටබැද්දර එන්ජෝයි සමගින්Enjoy Vibes
▶Coverදුක හාදු දේවි වැලපෙන හිතට | Duka hadu dewi walapena hithata | covered by Tharindu Mihiranga BandaraTharindu mihiranga bandara
▶Coverදුක හාදු දේවි වැලපෙන හිතට ඔබ ඈත යාවි පවනක් ලෙසටනෙලුම් ගි දැහැන Sudesh
▶Coverදුක හාදු දේවි වැලපෙන හිතට - Duka Hadu Dewi Walapena HithataIn to the wild ☘️
▶Coverදුක හාදුදේවි වැලපෙන හිතට duka hadu dewi welapena hithataImalka Ranjana
▶CoverDuka Hadu Dawe Walapena Hithataදුක හාදු දේවි වැලපෙන හිතට Music Video Song 2026 @Classic tv LakshanClassic tv Lakshan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duka Hadu Dewi Welapena Hithata LyricsDuka Hadu Dewi Welapena Hithata Lyrics Englishදුක හාදු දේවි වැලපෙන හිතටදුක හාදු දේවි වැලපෙන හිතට ගීතයේ පද පෙළLyrics With TransliterationMadhawa Idikatiya SongsMadhawa Idikatiya LyricsIdikatiya Lyrics
