Mage Patiyo Lyrics
“Adare duka therum nogatthe” (ආදරේ දුක තේරුම් නොගත්තේ): Mage Patiyo (මගෙ පැටියෝ) lyrics, a Sinhala heartbreak song sung by Nalin Liyanage, with words by Lasitha Jayaneththi Arachchige and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Adare duka, and in Sinhala it is මගෙ පැටියෝ ගී පද.
| SONG | Mage Patiyo |
|---|---|
| SINGER | Nalin Liyanage |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 239 |
| UPDATED |
Mage Patiyo Lyrics Singlish
Adare duka therum nogatthe
Mage pawata wennata athi
Jeevithe hama dekata wada mata
Watinakamin oba wedi
Duka devi yayi me heti
Kisidaka mata nohithuni
Deviyani kohi wuni awasanedi
Pem keruwe man hamadayi duka nethido
Sambandhaya nam awasanayi mage petiyo
Hitha pura kepa wela jeewithen semada
Mata hora mama gena adare wikunala
Duka devi yayi me heti....
Miyagiya yayi kiya asunothin obata ma
Oba edatath hina wenna sathutin handa
Duka devi yayi me heti
Kisidaka mata nohithuni
Deviyani kohi wuni awasanedi
Adare duka therum nogatthe....
Duka devi yayi me heti...මගෙ පැටියෝ ගී පද
ආදරේ දුක තේරුම් නොගත්තේ
මගෙ පවට වෙන්නට ඇති
ජීවිතේ හැම දේකට වඩා මට
වටිනාකමින් ඔබ වැඩී
දුක දේවි යැයි මේ හැටී
කිසිදාක මට නොහිතුනී
දෙවියනී කොහි වුනී අවසානෙදී
පෙම් කෙරුවේ මං හැමදාටයි දුක නැතිදෝ
සම්බන්ධය නම් අවසානයි මගෙ පැටියෝ
හිත පුරා කැප වෙලා ජීවිතෙන් සෑමදා
මට හොරා මම ගෙනා ආදරේ විකුනලා
දුක දේවි යැයි මේ හැටී....
මියගියා යැයි කියා ඇසුනොතින් ඔබට මා
ඔබ එදාටත් හිනා වෙන්න සතුටින් හඬා
දුක දේවි යැයි මේ හැටී
කිසිදාක මට නොහිතුනී
දෙවියනී කොහි වුනී අවසානෙදී
ආදරේ දුක තේරුම් නොගත්තේ....
දුක දේවි යැයි මේ හැටී...Performances of Mage Patiyo
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Patiyo” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMage Patiyo (Remix) - Nalin Liyanage (Zack N) | Sinhala Remix Songs | Sinhala DJ Songs | Dj SongsDesawana Remix
▶CoverNalin Liyanage new (Purple Range) MAGE PATIYOULTRA VIDEO HD
▶Coverමේක බැලුවොත් පපුව පිච්චිලා යනවා සත්තයි Mage Patiyo - Nalin Liyanage New Song 2019 | Official MusicRuMediaSL
▶CoverMage patiyo මගෙ පැටියෝ new video 2019sadaruwan yomal
▶CoverMage Patiyo (Adare Duka) - Nalin Liyanage මගෙ පැටියෝ (ආදරේ දුක) නලින් ලියනගේ - Kv Creation - WepolaKv Creation - Wepola
▶CoverMage patiyo- nalin liyanage /new song/aluth sinhala sindu(2019)(sri lanka production music tk )Sri lanka Production music Tk
▶Coverමගෙ පැටියෝ | නලින් ලියනගේ | Mage Patiyo | purple range | 2019SL Live Shows
▶CoverMage Patiyo (මගේ පැටියෝ) - Nalin liyanage New Song 2019 | පර්පල් රේන්ජ් | Sinhala Songs 2019SHEHAN ViDEO
▶CoverMage Patiyo - Nalin LiyanageDil Video Vision
▶CoverMage Patiyo (මගෙ පැටියො) - Nalin Liyanage (Purple Range) ආදරේ දුක තේරුම් නොගත්තේ (adare duka therum)Sk Creations
▶CoverMage Patiyo - Nalin Liyanage New SongDJP music
▶CoverMage Patiyo - Nalin Liyanage Music Video 2019 | Sinhala New Songs | Sinhala SinduRuu Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Patiyo LyricsMage Patiyo Lyrics Englishමගෙ පැටියෝමගෙ පැටියෝ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Liyanage SongsNalin Liyanage LyricsLiyanage LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist
