Innawa Ma Yahathin Lyrics by Nalin Liyanage
Innawa Ma Yahathin (ඉන්නවා මා යහතින්) is a Sinhala song sung by Nalin Liyanage. The lyrics were written by ReRu, and the music is composed by Chandana Walpola. This page presents the Innawa Ma Yahathin lyrics in Sinhala script (ඉන්නවා මා යහතින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Innawa Ma Yahathin |
|---|---|
| SINGER | Nalin Liyanage |
| LYRICIST | ReRu |
| COMPOSER | Chandana Walpola |
| VIEWS | 31 |
| UPDATED |
Innawa Ma Yahathin Lyrics
Innawa ma yahatin katat wada
Dannawa numba rahasin handuwa kiya
Issarai duk une hita mage unu une
Numbata dun adare nae parissam une
(Adare kaale numbata adare ma kala
E kaale ma ada avasan kala)..//
Dennage adare athare thaweku we nam
Me taram wedana heenenvath epa
Hadawathe ma kere senehe thiyenawa nam
Numa nowe mata mese ridawanne sada
Issarai duk une hita mage unu une
Numbata dun adare nae parissam une
Adare kaale numbata adare ma kala
E kaale ma ada avasan kala
Jeevithe ho mage pana unath dennan mage
Eth mage adare aye himiwannae nae
Numa nowe mata mage hadawatha handala kiwath
Ekama warada aye dewarak karannae
Issarai duk une hita mage unu une
Numbata dun adare nae parissam une
Innawa ma yahatin....
Adare kaale numbata....//ඉන්නවා මා යහතින් ගී පද
ඉන්නවා මා යහතින් කාටත් වඩා
දන්නවා නුඹ රහසින් හැඬුවා කියා
ඉස්සරයි දුක් උනේ හිත මගේ උණු උනේ
නුඹට දුන් ආදරේ නෑ පරිස්සම් උනේ
(ආදරේ කාලේ නුඹට ආදරේ මා කලා
ඒ කාලේ මා අද අවසන් කලා)..//
දෙන්නගේ ආදරේ අතරේ තවෙකු වේ නම්
මේ තරම් වේදනා හීනෙන්වත් එපා
හදවතේ මා කෙරේ සෙනෙහේ තියෙනවා නම්
නුම නොවේ මට මෙසේ රිදවන්නේ සදා
ඉස්සරයි දුක් උනේ හිත මගේ උණු උනේ
නුඹට දුන් ආදරේ නෑ පරිස්සම් උනේ
ආදරේ කාලේ නුඹට ආදරේ මා කලා
ඒ කාලේ මා අද අවසන් කලා
ජීවිතේ හෝ මගේ පණ උනත් දෙන්නම් මගේ
එත් මගෙ ආදරේ ආයෙ හිමිවන්නේ නෑ
නුඹ නොවේ මට මගේ හදවත හඬලා කීවත්
එකම වරද ආයේ දෙවරක් කරන්නෑ
ඉස්සරයි දුක් උනේ හිත මගේ උණු උනේ
නුඹට දුන් ආදරේ නෑ පරිස්සම් උනේ
ඉන්නවා මා යහතින්....
ආදරේ කාලේ නුඹට....//Related Songs and Tags
Innawa Ma Yahathin LyricsInnawa Ma Yahathin Lyrics Englishඉන්නවා මා යහතින්ඉන්නවා මා යහතින් ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Liyanage SongsNalin Liyanage LyricsLiyanage LyricsChandana Walpola ComposerReRu Lyricist