Andakare Man Thani Wela Lyrics
“Andakare ma thaniwela heena gaane ma nawathila” (අන්දකාරේ මා තනිවෙලා හීන ගානේ මා නැවතිලා): Andakare Man Thani Wela (අන්දකාරේ මා තනි වෙලා) lyrics, a Sinhala heartbreak song sung by Nalin Liyanage, with words by Lasitha Jayaneththi Arachchige and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අන්දකාරේ මා තනි වෙලා ගී පද.
| SONG | Andakare Man Thani Wela |
|---|---|
| SINGER | Nalin Liyanage |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 82 |
| UPDATED |
Andakare Man Thani Wela Lyrics Singlish
Andakare ma thaniwela heena gaane ma nawathila
Naliyamin mawa ingi meru raaga roopa sobawa numbe nura
Mathakayan gawa nawathala mawa heragiye yanna oba dama.....
Lokayama ada erehi wi mata kawruth karawai chodana
Nae samawak denna bari tharamata magen waradak wela
Hithumathe oba thamai mata langwune me sasare
Daivaye liyamanai apa wen kale me bhawaye.....
Andakare ma thaniwela heena gaane ma nawathila...../
Katavath nam wennata nodeweni mama oba hata adare kala
Uparime ma kapa kale hema de oba gena vitharak sitha
Hithumathe oba thamai mata langwune me sasare
Daivaye liyamanai apa wen kale me bhawaye.....
Andakare ma thaniwela.....අන්දකාරේ මා තනි වෙලා ගී පද
අන්දකාරේ මා තනිවෙලා හීන ගානේ මා නැවතිලා
නලියමින් මාව ඉඟි මැරූ රාග රූප සෝබාව නුඹේ නුරා
මතකයන් ගාව නවතලා මාව හැරගියේ යන්න ඔබ දමා.....
ලෝකයම අද එරෙහි වී මට කව්රුත් කරවයි චෝදනා
නෑ සමාවක් දෙන්න බැරි තරමට මාගෙන් වරදක් වෙලා
හිතුමතේ ඔබ තමයි මට ලංවුණේ මේ සසරේ
දෛවයේ ලියමනයි අප වෙන් කළේ මේ භවයේ.....
අන්දකාරේ මා තනිවෙලා හීන ගානේ මා නැවතිලා...../
කාටවත් නම් වෙන්නට නොදෙවැනි මම ඔබ හට ආදරේ කළා
උපරිමේ මා කැප කළේ හැම දේ ඔබ ගැන විතරක් සිතා
හිතුමතේ ඔබ තමයි මට ලංවුණේ මේ සසරේ
දෛවයේ ලියමනයි අප වෙන් කළේ මේ භවයේ.....
අන්දකාරේ මා තනිවෙලා.....
Related Songs and Tags
Andakare Man Thani Wela LyricsAndakare Man Thani Wela Lyrics Englishඅන්දකාරේ මා තනි වෙලාඅන්දකාරේ මා තනි වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Liyanage SongsNalin Liyanage LyricsLiyanage LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist