Chakithaya Lyrics by Nemesis
Chakithaya (චකිතය) is a Sinhala song sung by Nemesis. This page presents the Chakithaya lyrics in Sinhala script (චකිතය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Chakithaya |
|---|---|
| SINGER | Nemesis |
| VIEWS | 89 |
| UPDATED |
Chakithaya Lyrics
Seyawakvath hada thula ma nowana lese
Mayawak vi oba sithuwam mekuwe kese
Seyawakvath hada thula ma nowana lese
Mayawak vi oba sithuwam mekuwe kese
Chakithayavath naithida nawavuwe
Mathakaya kelesado miyadune
Hada davuna kandule giluna
Nethu nivuna andure ethuna
Nivuna loke davuna
Oba nimewu sihine biduna
Kandulallak vath netha thula ma norandena se
Mage lowa gini davena yali nonivena se
Kandulallak vath netha thula ma norandena se
Mage lowa gini davena yali nonivena se
Chakithayavath naithida nawavuwe
Mathakaya kelesado miyadune
Hada davuna kandule giluna
Nethu nivuna andure ethuna
Nivuna loke davuna
Oba nimewu sihine biduna
Nimeshayak viya ape loke
Samanalayin se piyabuwath eda
Chapala hegum obe ma davuye
Mayave na ma yali banden na
Mayave na ma yali banden na
Hada davuna kandule giluna
Nethu nivuna andure ethuna
Nivuna loke davuna
Oba nimewu sihine biduna //
Oba nimewu sihine biduna //චකිතය ගී පද
සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
නිමේශයක් විය අපේ ලෝකේ
සමනළයින් සේ පියඹූවත් එදා
චපල හැගුම් ඔබෙ මා දැවූයේ
මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා //
ඔබ නිමැවූ සිහිනේ බිදුනා //Performances of Chakithaya
Cover versions, live performances, and reality-show contestant performances of “Chakithaya” on YouTube.
Reality Show Performances · 17
▶Reality ShowHanna Shafa | Chakithaya (චකිතය) Blind Auditions | The Voice Teens Sri LankaHanna Shafa
▶Reality ShowAmashi De Silva – Chakithaya (චකිතය) | Blind Auditions | The Voice Sri LankaAmashi De Silva
▶Reality ShowPathum Dhananjaya | Chakithaya (චකිතය) | Blind Auditions | The Voice Teens Sri LankaPathum Dhananjaya
▶Reality ShowSohan Francesco - Chakithaya (චකිතය) | Blind Auditions | The Voice Sri LankaSohan Francesco
▶Reality ShowThakshila Ravinda | Chakithaya (චකිතය) | Blind Auditions | The Voice Teens Sri LankaThakshila Ravinda
▶Reality ShowSuween Osanda | Chakithaya ( චකිතය ) | Blind Auditions | The Voice Teens Sri Lanka S3Suween Osanda
▶Reality ShowMalith Ranasinghe | Chakithaya (චකිතය) | Blind Auditions | The Voice Sri LankaMalith Ranasinghe
▶Reality ShowTharindu vs Heshan | Chakithaya (චකිතය) | Battle Rounds | The Voice Sri LankaTharindu vs Heshan
▶Reality ShowJerome Perera | Chakithaya (චකිතය) | The Knockouts | The Voice Sri LankaJerome Perera
▶Reality ShowChakithaya - චකිතය | Naveen Mudalige Hiru Star Season 3 |ROUND 03| Episode 79Nemesis
▶Reality ShowChakithaya (චකිතය) | Nishan Abhishek | Hiru Star Season 05Nishan Abhishek
▶Reality Showරුචිර ලියනආරච්චි - චකිතය... | Hiru Star Season 04 | GRAND PREMIEREරුචිර ලියනආරච්චි - ...
▶Reality ShowChakithaya - චකිතය | Sithum Madushan | Hiru Star Season 04 | TICKET TO FINALESithum Madushan
▶Reality ShowTharindu vs Heshan | Chakithaya (චකිතය) | Battle Rounds | The Voice Sri LankaTharindu vs Heshan
▶Reality ShowChakithaya - චකිතය | Sithum Madushan | Hiru Star Season 04 | TICKET TO FINALESithum Madushan
▶Reality ShowChakithaya (චකිතය) | Nishan Abhishek | Hiru Star Season 05Nishan Abhishek
▶Reality Showචකිතයක් එක්ක තමා ගියේ දැන් වැඩේ හරි | Thilina Thathsara | V Cast | The Voice Sri Lankaක් එක්ක තමා ගියේ දැන් වැඩේ හරි
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Chakithaya LyricsChakithaya Lyrics Englishචකිතයචකිතය ගීතයේ පද පෙළLyrics With TransliterationNemesis SongsNemesis Lyrics