Awe Wana Bambarek Lyrics by Anula FernandoPaul Fernando
Awe Wana Bambarek (ආවේ වන බඹරෙක්) is a Sinhala song sung by Anula Fernando and Paul Fernando. The music is composed by Swinton Fernando. This page presents the Awe Wana Bambarek lyrics in Sinhala script (ආවේ වන බඹරෙක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awe Wana Bambarek |
|---|---|
| SINGER | Anula Fernando, Paul Fernando |
| COMPOSER | Swinton Fernando |
| VIEWS | 214 |
| UPDATED |
Awe Wana Bambarek Lyrics
Awe wana bambarek wage
Hada mala wethata oyage
Pem gee nadaya obage
Hadawatha sanasai maage
Lassana oba weyi maage
Mini muthu se obawa mata wage
Ov hemadinama ma obee
Mini muthu se obawa mata age
Awa - pembara rajini kiyaala
Pem lowa raja maligaye
Mama oba langa sitimin
Sema dina oba rakimin
Pem lowa rajini we priye
Wage - punsanda paayanawa wage
Pem rajadahana opa nage
Oba langa sitinawa nam
Oba ma hada sathu nam
Netha sanda eliya mata ageආවේ වන බඹරෙක් ගී පද
ආවේ වන බඹරෙක් වාගේ
හද මල වෙතට ඔයාගේ
පෙම් ගී නාදය ඔබගේ
හදවත සනසයි මාගේ
ලස්සන ඔබ වෙයි මාගේ
මිණි මුතු සේ ඔබව මට වගේ
ඔව් හැමදිනම මා ඔබේ
මිණි මුතු සේ ඔබව මට අගේ
ආවා - පෙම්බර රැජිණ කියාලා
පෙම් ලොව රජ මාලිගයේ
මම ඔබ ළඟ සිටිමින්
සැම දින ඔබ රකිමින්
පෙම් ලොව රැජිණ වේ ප්‍රියේ
වාගේ - පුන්සඳ පායනව වාගේ
පෙම් රජදහන ඔප නැගේ
ඔබ ළඟ සිටිනව නම්
ඔබ මා හද සතු නම්
නැත සඳ එළිය මට අගේPerformances of Awe Wana Bambarek
Cover versions, live performances, and reality-show contestant performances of “Awe Wana Bambarek” on YouTube.
Reality Show Performances · 6
▶Reality Show"ආවේ වන බඹරෙක් වාගේ" | Sanali Lihansa | Dream Star Season 11" වාගේ"
▶Reality ShowAwe Wana Bambarek Wage (ආවේ වන බඹරෙක් වාගේ) Nipuni Anarkalee | Dream Star Season 12 | TV DeranaWage Nipuni Anarkalee
▶Reality ShowAwe Wana Bambarek Wage (ආවේ වන බඹරෙක් වාගේ) | Saundarya Sathyanadan | Hiru Star Season 05Wage
▶Reality ShowAwe Wana Bambarek Wage - ආවේ වන බඹරෙක් වාගේ | Dilhani Edirisinghe Hiru Star Season 3 | Episode 14Wage - වාගේ
▶Reality ShowAwe Wana Bambarek Wage (ආවේ වන බඹරෙක් වාගේ) Nipuni Anarkalee | Dream Star Season 12 | TV DeranaWage Nipuni Anarkalee
▶Reality ShowAwe Wana Bambarek Wage (ආවේ වන බඹරෙක් වාගේ) | Saundarya Sathyanadan | Hiru Star Season 05Wage
Live Performances · 2
Cover Versions · 12
▶CoverAwe wana bambarek wage by Upeka Nirmani & Presanna Rosa @ Baila SaadeUpeka Nirmani
▶CoverAwe Wana Bambarek @ Tone Poem with Paul Fernando & Sureni de MelRoo Tunes
▶Cover''ආවේ වන බඹරෙක් වාගේ'' ක්‍රිශාන් ශේශාද්‍රී සමග ගැයූ ගීයSwarnavahini Digital
▶Coverආවේ වන බඹරෙක් වාගේ - බයිලා සාදය රූපවාහිනී සංගීත වැඩසටහනPrasanna Rosa
▶CoverAwe Wana Bambarek Wage by Kochchi Ft. Presanna Rosa With MariansKochchi
▶Coverආවේ වන බඹරෙක් වාගේ.. Awe Wana Bambarek WageSiyatha TV
▶CoverAwe Wana Bambarek Wage | ආවේ වන බඹරෙක් වාගේ | Clifford Richard | Corrine AlmeidaClifford Richards
▶CoverAwe Wana Bambarek Wage(ආවේ වන බඹරෙක් වාගේ..)- Paul Fernando Ft Corrien Almeida#FunnyBangBang Lmao
▶CoverAwe Wana bambarek Wage - Paul FernandoAll In One
▶CoverAwe wana bambarek ආවේ වන බඹරෙක් වාගේ Paul Fernando & Tharanga sewwandiTharanga Fleming
▶Coverආවේ වන බඹරෙක් වාගේ ගීතය රොෂාන් හා ශිරෝෂි ගේ හඬින්..Hiru TV
▶CoverAnjalee Herath-Awe Wana Bambarek Wage (ආවේ වන බඹරෙකු වාගේ)Anju Lovers | Anjali M Herath
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awe Wana Bambarek LyricsAwe Wana Bambarek Lyrics Englishආවේ වන බඹරෙක්ආවේ වන බඹරෙක් ගීතයේ පද පෙළLyrics With TransliterationAnula Fernando SongsAnula Fernando LyricsFernando LyricsSwinton Fernando Composer

