Man Dakka Deviyan Nubai Lyrics by Ranaka Akash
Man Dakka Deviyan Nubai (මන් දැක්ක දේවියන් ඔබයි) is a Sinhala song sung by Ranaka Akash. This page presents the Man Dakka Deviyan Nubai lyrics in Sinhala script (මන් දැක්ක දේවියන් ඔබයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Man Dakka Deviyan Nubai |
|---|---|
| SINGER | Ranaka Akash |
| VIEWS | 770 |
| UPDATED |
Man Dakka Deviyan Nubai Lyrics
Sansaren sansare
Adare ulpata vela tun peye
Karunaven hema vare
Hita bhavanavak kala oba mage
Me loke man eliya dutu da patan
Jivithe mage pana thiyana kal
Man dekka deviyan obayi
La nil pata handa kare
Mava lamade hova...
Ki hoda naraka numbage muvin
Mata tama mathakai eda...
Me loke man eliya dutu da patan
Jivithe mage pana thiyana kal
Man dekka deviyan obayi
Pe senesama amme numbe
Aye petuva mema...
Ma athlabana hema janmaye
Obe puthuma veva kiya...
Me loke man eliya dutu da patan
Jivithe mage pana thiyana kal
Man dekka deviyan obayi
Sansaren sansare.../
Me loke man eliya dutu da patan
Jivithe mage pana thiyana kal
Man dekka deviyan obayiමන් දැක්ක දේවියන් ඔබයි ගී පද
සංසාරෙන් සංසාරේ
ආදරේ උල්පත වෙලා තුන් පැයේ
කරුණාවෙන් හැම වාරේ
හිත භාවනාවක් කලා ඔබ මගේ
මේ ලෝකේ මන් එලිය දුටු දා පටන්
ජීවිතේ මගේ පන තියන කල්
මන් දැක්ක දේවියන් ඔබයි
ලා නිල් පාට හැන්දෑ කරේ
මාව ලැමදේ හෝවා...
කී හොද නරක නුඹගේ මුවින්
මට තාම මතකයි එදා...
මේ ලෝකේ මන් එලිය දුටු දා පටන්
ජීවිතේ මගේ පන තියන කල්
මන් දැක්ක දේවියන් ඔබයි
පෑ සේනේහසම අම්මේ නුඹේ
ආයේ පැතුවා මෙමා...
මා අත්ලබන හැම ජන්මයේ
ඔබේ පුතුම වේවා කියා...
මේ ලෝකේ මන් එලිය දුටු දා පටන්
ජීවිතේ මගේ පන තියන කල්
මන් දැක්ක දේවියන් ඔබයි
සංසාරෙන් සංසාරේ.../
මේ ලෝකේ මන් එලිය දුටු දා පටන්
ජීවිතේ මගේ පන තියන කල්
මන් දැක්ක දේවියන් ඔබයි
Related Songs and Tags
Man Dakka Deviyan Nubai LyricsMan Dakka Deviyan Nubai Lyrics Englishමන් දැක්ක දේවියන් ඔබයිමන් දැක්ක දේවියන් ඔබයි ගීතයේ පද පෙළLyrics With TransliterationRanaka Akash SongsRanaka Akash LyricsAkash Lyrics