Mage Adare Lyrics by Rishan Ukwatta
Mage Adare (මගේ ආදරේ) is a Sinhala song sung by Rishan Ukwatta. This page presents the Mage Adare lyrics in Sinhala script (මගේ ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Adare |
|---|---|
| SINGER | Rishan Ukwatta |
| VIEWS | 186 |
| UPDATED |
Mage Adare Lyrics
Eka dawaskda sonduru sandewaka... oba mata hamuwuna...
Eda hamuwela kata kala vadan... mage hite randuna...
Api dennage sonduru adare... ethanin arambuna...
Apiwath dannethi apema lowakata...
Oya mawa aragena giya...
Mage adare obatamai... ma hadawathe ridamaiyai... obai..
Eka wage samanai... mage adare... obatamai...
Mage adare obatamai... ma hadawathe ridamaiyai... obai
Eka wage samanai... mage adare... obatamai...
Himihita himihita oba awidin mage... tanikama muwa kala...
Tanikada wi siti magema diviyata... oba eliyak wuna...
Kawadawath ma nositu wilasata... oba mata lan wuna...
Oya neth konin... palamu warata oba...
Ma hada horenma aragaththa...
Mage adare obatamai...//
Adare... adare... palamu warata mama pawasuwe
Adare... adare... obamai eya kala eli kale
Obage... adare ma hada pathule nawathune...
Apage... adare... api dedena pamanai danne...
Mage adare obatamai...//මගේ ආදරේ ගී පද
එක දවසක්ද සොඳුරු සැන්දැවක...ඔබ මට හමුවුණා...
එදා හමුවෙලා කතා කල වදන්...මගේ හිතේ රැඳුනා...
අපි දෙන්නගේ සොඳුරු ආදරේ...එතනින් ඇරඹුණා...
අපිවත් දන්නැති අපේම ලොවකට...
ඔය මාව අරගෙන ගියා...
මගේ ආදරේ ඔබටමයි...මා හදවතේ රිදමයයි...ඔබයි..
එක වගේ සමානයි...මගේ ආදරේ...ඔබටමයි...
මාගේ ආදරේ ඔබටමයි...මා හදවතේ රිද්මයයි...ඔබයි
එක වගේ සමානයි...මගේ ආදරේ...ඔබටමයි...
හිමිහිට හිමිහිට ඔබ ඇවිදින් මගේ...තනිකම මුවා කලා...
තනිකඩ වී සිටි මගේම දිවියට...ඔබ එළියක් වුනා...
කවදාවත් මා නොසිතු විලසට...ඔබ මට ලං වුනා...
ඔය නෙත් කොනින්...පළමු වරට ඔබ...
මා හද හොරෙන්ම අරගත්තා...
මගේ ආදරේ ඔබටමයි...//
ආදරේ...ආදරේ...පළමු වරට මම පැවසුවේ
ආදරේ...ආදරේ...ඔබමයි එය කල එලි කලේ
ඔබගේ...ආදරේ මා හද පතුලේ නැවතුනේ...
අපගේ...ආදරේ...අපි දෙදෙනා පමණයි දන්නේ...
මගේ ආදරේ ඔබටමයි...//Performances of Mage Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Adare” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 11
▶CoverMage Nopenena Adare - Prasanga ThiseraPlus Lanka
▶CoverMage Adare Tharam | මගෙ ආදරේ තරම් | Chandana Liyanarachchi| Piyum Neela Vila |Roo TunesRoo Tunes
▶CoverMage Adare Ekama Sithin Lan Wuna (මගේ ආදරේ) - Senanayaka Weraliyadda Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverMage Adare (මගේ ආදරේ) | CENTIGRADZ | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶Cover05 Mage Adare (මගේ ආදරේ) Samudenna Lade Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶CoverNIMAK NATHI MAGE ADARE HIRU TV THEME SONG | නිමක් නැති මගේ ආදරේ තේමා ගීතයSHANI EDITZ
▶CoverNubai Mage Adare | නුබයි මගේ ආදරේ | Damith Asanka | Sinhala Music SongMusic Online
▶Coverහදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ / hadissiyata ukas thibba mage adare [ damith asanka]MUSIC ROOM
▶CoverMihiranga Kokila - Mage Adare(මගේ ආදරේ)Mihiranga Kokila
▶CoverMage Adare | Senanayaka Weraliyadda / ( මගේ ආදරේ ) සේනානායක වේරලියද්ද @chamiduartstudioChamidu Music Studio
▶CoverKiyaganna Mage Adare (කියගන්න මගේ ආදරේ) - Milinda Sandaruwan | Official EDM RemixNUMA EDM
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Adare LyricsMage Adare Lyrics Englishමගේ ආදරේමගේ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationRishan Ukwatta SongsRishan Ukwatta LyricsUkwatta Lyrics

