Wen Wela Lyrics by Sachintha Sanjeewa
Wen Wela (වෙන් වෙලා) is a Sinhala song sung by Sachintha Sanjeewa. The lyrics were written by Mahesh K. Perera, and the music is composed by Mahesh Denipitiya. This page presents the Wen Wela lyrics in Sinhala script (වෙන් වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wen Wela |
|---|---|
| SINGER | Sachintha Sanjeewa |
| LYRICIST | Mahesh K. Perera |
| COMPOSER | Mahesh Denipitiya |
| VIEWS | 12 |
| UPDATED |
Wen Wela Lyrics
Ven vela giya oyage uruma mathake tiya
Maga balan innawa ma thaw hugak adaren
Pem kale nathi nam eka sitin oba sada
Kiyannata thibuna diwurala mata saththakin
Mulu hitin kala adare oba ai kaluwara kale
Ahasak taram adarelu mata dos pawarala
(Mata chodana keruwe nathi weradi pawasala
Obamai weradi keruwe kiya dena dena oya...//)
Hithuwakkara hitha ki katha ahala oya
Me hitha seka kale weradi thirana aran
Iwasala hitiye man adare oba nisai
Thawamath thiyenawa senehe oba sun keru
(Mata chodana keruwe nathi weradi pawasala
Obamai weradi keruwe kiya dena dena oya...//)
Hithumathe randu wela ridawala hitha mage
Mata vitharak dos pawara oba nidos una
Wetahunaoth mathu dine obe hitha kiyai
Me adaraya taram hadawathinma ma keru
Ven vela giya oyage......
(Mata chodana keruwe nathi weradi pawasala
Obamai weradi keruwe kiya dena dena oya...//)වෙන් වෙලා ගී පද
වෙන් වෙලා ගිය ඔයාගේ උරුම මතකේ තියා
මග බලන් ඉන්නවා මා තව හුඟක් ආදරෙන්
පෙම් කලේ නැති නම් එක සිතින් ඔබ සදා
කියන්නට තිබුනා දිවුරලා මට සත්තකින්
මුළු හිතින් කල ආදරේ ඔබ ඇයි කළුවර කලේ
අහසක් තරම් ආදරේලු මට දොස් පවරලා
(මට චෝදනා කෙරුවේ නැති වැරදි පවසලා
ඔබමයි වැරදි කෙරුවේ කියා දැන දැන ඔයා...//)
හිතුවක්කාර හිත කී කතා අහලා ඔයා
මේ හිත සැක කලේ වැරදි තීරන අරන්
ඉවසලා හිටියෙ මං ආදරේ ඔබ නිසයි
තවමත් තියෙනවා සෙනෙහෙ ඔබ සුන් කෙරූ
(මට චෝදනා කෙරුවේ නැති වැරදි පවසලා
ඔබමයි වැරදි කෙරුවේ කියා දැන දැන ඔයා...//)
හිතුමතේ රණ්ඩු වීලා රිදවලා හිත මගේ
මට විතරක් දොස් පවරා ඔබ නිදොස් උනා
වැටහුනොත් මතු දිනේ ඔබේ හිත කියයි
මේ ආදරය තරම් හදවතින්ම මා කෙරූ
වෙන් වෙලා ගිය ඔයාගේ......
(මට චෝදනා කෙරුවේ නැති වැරදි පවසලා
ඔබමයි වැරදි කෙරුවේ කියා දැන දැන ඔයා...//)Related Songs and Tags
Wen Wela LyricsWen Wela Lyrics Englishවෙන් වෙලාවෙන් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationSachintha Sanjeewa SongsSachintha Sanjeewa LyricsSanjeewa LyricsMahesh Denipitiya ComposerMahesh K. Perera Lyricist