Mal Pipunata Suwanda Dige Lyrics
by Serious Band
“Mal pipunata suwada dige noyannayi” (මල් පිපුනට සුවඳ දිගේ නොයන්නයි): Mal Pipunata Suwanda Dige (මල් පිපුනට සුවඳ දිගේ) lyrics, a Sinhala folk song sung by Serious Band, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මල් පිපුනට සුවඳ දිගේ ගී පද.
| SONG | Mal Pipunata Suwanda Dige |
|---|---|
| SINGER | Serious Band |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 174 |
| UPDATED |
Mal Pipunata Suwanda Dige Lyrics Singlish
Mal pipunata suwada dige noyannayi
Neluu malata numbe senehasa labennayi
Juki mashima mage tanikama makannayi
Mage pathuma heta dina numba dakinnayi
Nikan inna berikamakata awa nowe
Game kamata man asarana wela wage
(Hithe dukata duk kandulaeli dora galayi...//)
(Perumpurana mage husmath nubama thamayi...//)
Mal pipunata suwada dige noyannayi.../
Ahasa usata man windi duk nimak nathe
Nuba gena katakata game emata athe
(Panam kasi mage daethata waru nathe...//)
(Kohoma unath nubamai mage arundathi...//)
Mal pipunata suwada dige noyannayi.../මල් පිපුනට සුවඳ දිගේ ගී පද
මල් පිපුනට සුවඳ දිගේ නොයන්නයි
නෙලූ මලට නුඹේ සෙනෙහස ලැබෙන්නයි
ජුකී මැෂිම මගේ තනිකම මකන්නයි
මගේ පැතුම හෙට දින නුඹ දකින්නයි
නිකං ඉන්න බැරිකමකට ආවා නොවේ
ගමේ කමට මන් අසරණ වෙලා වගේ
(හිතේ දුකට දුක් කඳුලෑලි දෝර ගලයි...//)
(පෙරුම්පුරන මගේ හුස්මත් නුබම තමයි...//)
මල් පිපුනට සුවඳ දිගේ නොයන්නයි.../
අහස උසට මං විඳි දුක් නිමක් නැතේ
නුඹ ගැන කටකතා ගමේ එමට ඇතේ
(පනම් කාසි මගේ දෑතට වාරු නැතේ...//)
(කොහොම උනත් නුඹමයි මගේ අරුන්දතී...//)
මල් පිපුනට සුවඳ දිගේ නොයන්නයි.../Performances of Mal Pipunata Suwanda Dige
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Pipunata Suwanda Dige” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Pipunata Suwanda Dige LyricsMal Pipunata Suwanda Dige Lyrics Englishමල් පිපුනට සුවඳ දිගේමල් පිපුනට සුවඳ දිගේ ගීතයේ පද පෙළLyrics With TransliterationSerious Band SongsSerious Band LyricsBand Lyrics

