Anuragika Nethu Mane (Maharaja Kansa Theme Song) Lyrics by Udara Rathnayake
Anuragika Nethu Mane (Maharaja Kansa Theme Song) (අනුරාගික නෙතු මානේ (මහ රජ කන්සා තේමා ගීතය)) is a Sinhala song sung by Udara Rathnayake. This page presents the Anuragika Nethu Mane (Maharaja Kansa Theme Song) lyrics in Sinhala script (අනුරාගික නෙතු මානේ (මහ රජ කන්සා තේමා ගීතය) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Anuragika Nethu Mane (Maharaja Kansa Theme Song) |
|---|---|
| SINGER | Udara Rathnayake |
| VIEWS | 39 |
| UPDATED |
Anuragika Nethu Mane (Maharaja Kansa Theme Song) Lyrics
anuragika nethu maane piya nagalaa
mandaakini tharu yaaye sarisaralaa
sihina mavanaa denetha soyaa
pavana kalathaa hanguwa gawasaa
ahasa kalambaa obama soyaa
diviya nothakaa obama pathanaa
shrungariya soyaa mandaakini gewaa
mahamera dawaa oba wetha langa wemi sadaa
maa obe daathama daraa genayami lokaya puraa
aadara heesara yawaa oba wetha langa wemi sadaa
raa mewu heenaya puraa obe ruwa maa dutu nisaa
lokaya paamula thiyaa oba wetha langa wemi sadaa
aashaa langa langa wedo semadaa
maa obee daathama daraa....
mage hadawathe ruwa mawee nil nethu age mata daenee
hanguman mawee raa thun yame oba gena nitharama sithe
sithuwili mage sasala wee mal pini wage suwa daenee
riduman nodae mathu kisidinee obe nethu nitharama mawee
maa obee daathama daraa....
aashaa langa langa wedo
yantham paawi yan yan nedo semadaa.....අනුරාගික නෙතු මානේ (මහ රජ කන්සා තේමා ගීතය) ගී පද
අනුරාගික නෙතු මානේ පිය නගලා
මන්දාකිණි තරු යායේ සැරිසරලා
සිහින මවනා දෙනෙත සොයලා
පවන කලතා හැඟුම ගවසා
අහස කළඹා ඔබම සොයනා
දිවිය නොතකා ඔබම පතනා
ශෘංගාරිය සොයා මන්දාකිණි ගෙවා
මහාමෙර දවා ඔබ වෙත ලං වෙමි සදා
මා ඔබෙ දෑතම දරා ගෙනයමි ලෝකය පුරා
ආදර හීසර යවා ඔබ වෙත ලං වෙමි සදා
රෑ මැවු හීනය පුරා ඔබෙ රුව මා දුටු නිසා
ලෝකය පාමුල තියා ඔබ වෙත ලං වෙමි සදා
ආශා ලං ලං වේදෝ සැමදා
මා ඔබේ දෑතම දරා....
මගෙ හදවතේ රුව මැවේ නිල් නෙතු ඇගෙ මට දැනේ
හැඟුමන් මැවේ රෑ තුන්යමේ ඔබ ගැන නිතරම සිතේ
සිතුවිලි මගේ සසල වේ මල් පිනි වගෙ සුව දැනේ
රිදුමන් නොදේ මතු කිසිදිනේ ඔබෙ නෙතු නිතරම මැවේ
මා ඔබේ දෑතම දරා....
ආශා ලං ලං වේදෝ
යන්තම් පාවී යං යං නේදෝ සැමදා.....Related Songs and Tags
Anuragika Nethu Mane (Maharaja Kansa Theme Song) LyricsAnuragika Nethu Mane (Maharaja Kansa Theme Song) Lyrics Englishඅනුරාගික නෙතු මානේ (මහ රජ කන්සා තේමා ගීතය)අනුරාගික නෙතු මානේ (මහ රජ කන්සා තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationUdara Rathnayake SongsUdara Rathnayake LyricsRathnayake Lyrics