Athuru Mithuru Dambadiwathuru Lyrics by Freddy SilvaVictor RathnayakeVincent Premasiri
Athuru Mithuru Dambadiwathuru (අතුරු මිතුරු දඹදිවතුරු) is a Sinhala song sung by Freddy Silva, Victor Rathnayake, and Vincent Premasiri. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by Vincent Premasiri. This page presents the Athuru Mithuru Dambadiwathuru lyrics in Sinhala script (අතුරු මිතුරු දඹදිවතුරු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Athuru Mithuru Dambadiwathuru |
|---|---|
| SINGER | Freddy Silva, Victor Rathnayake, Vincent Premasiri |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Vincent Premasiri |
| VIEWS | 63 |
| UPDATED |
Athuru Mithuru Dambadiwathuru Lyrics
Aturu mituru dambadivaturu
Menna puthe rajakapuru
Udin mituru yatin haturu
Natapalla pana yanaturu...
Pata pata muhune ula
Sinha palena kikini hala...
Pata pata muhune ula
Sinha palena kikini hala
Vedi gami nagarika vesin
Ranga pawath noyek lesin
Mokatada hitha thigassune
Api kawuruth minissune...
Paya visiharakat gathi
Davasin davasakata nithi
Jeevath viya yathu hinda
Muhunata muhunak banda
Nethin nethak atha pinawa
Manussayo ranga denawa...
Eka ahasayi eka polovayi
Eka hiru sandu dena eliyayi
Noyekuth ves muhunu bandan
Natuwath hemathena ma indan
Iranamakata pagiya haki
Jeevithaya ma jogiyaki...අතුරු මිතුරු දඹදිවතුරු ගී පද
අතුරු මිතුරු දඹදිවතුරු
මෙන්න පුතේ රාජකපුරු
උඩින් මිතුරු යටින් හතුරු
නටපල්ලා පණ යනතුරු...//
පාට පාට මුහුණෙ උලා
සිනහ පැළෙන කිකිණි හලා...
පාට පාට මුහුණෙ උලා
සිනහ පැළෙන කිකිණි හලා
වැදි ගැමි නාගරික වෙසින්
රඟ පෑවත් නොයෙක් ලෙසින්
මොකටද හිත තිගැස්සුණේ
අපි කවුරුත් මිනිස්සුනේ...
පැය විසිහතරකට ගැතී
දවසින් දවසකට නිතී
ජීවත් විය යුතු හින්දා
මුහුණට මුහුණක් බැන්ඳා
නෙතින් නෙතක් ඇත පිනවා
මනුස්සයෝ රඟ දෙනවා...
එක අහසයි එක පොළොවයි
එක හිරු සඳු දෙන එළියයි
නොයෙකුත් වෙස් මුහුණු බැඳන්
නැටුවත් හැමතැන ම ඉඳන්
ඉරණමකට පෑගිය හැකි
ජීවිතය ම ජෝගියකී...
Related Songs and Tags
Athuru Mithuru Dambadiwathuru LyricsAthuru Mithuru Dambadiwathuru Lyrics Englishඅතුරු මිතුරු දඹදිවතුරුඅතුරු මිතුරු දඹදිවතුරු ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva LyricsVincent Premasiri ComposerPrema Keerthi De Alwis Lyricist