Nosalenna Kadulak Dasin Oba Ma Kere Lyrics by Yohan Arjuna
Nosalenna Kadulak Dasin Oba Ma Kere (නොසැලෙන්න කඳුළක් දෑසින් ඔබ මා කෙරේ) is a Sinhala song sung by Yohan Arjuna. This page presents the Nosalenna Kadulak Dasin Oba Ma Kere lyrics in Sinhala script (නොසැලෙන්න කඳුළක් දෑසින් ඔබ මා කෙරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nosalenna Kadulak Dasin Oba Ma Kere |
|---|---|
| SINGER | Yohan Arjuna |
| VIEWS | 160 |
| UPDATED |
Nosalenna Kadulak Dasin Oba Ma Kere Lyrics
Nosalenna kandulak daesin
Oba ma kere //
Ridawanna semada hadana
Hada me wage
Nosalenna kandulak daesin
Oba ma kere
Ma ha me mal mawate
Aawa oba situse ..
Nosalenna .....
Paaya aatata pawune
Maaya sihinaya se //
Nosalenna ....නොසැලෙන්න කඳුළක් දෑසින් ඔබ මා කෙරේ ගී පද
නොසැලෙන්න කඳුළක් දෑසින්
ඔබ මා කෙරේ //
රිදවන්න සැමදා හඩනා
හද මේ වගේ
නොසැලෙන්න කඳුළක් දෑසින්
ඔබ මා කෙරේ
මා හා මේ මල් මාවතේ
ආවා ඔබ සිතුසේ ..
නොසැලෙන්න .....
පායා ඈතට පාවුනේ
මායා සිහිනය සේ //
නොසැලෙන්න ....Related Songs and Tags
Nosalenna Kadulak Dasin Oba Ma Kere LyricsNosalenna Kadulak Dasin Oba Ma Kere Lyrics Englishනොසැලෙන්න කඳුළක් දෑසින් ඔබ මා කෙරේනොසැලෙන්න කඳුළක් දෑසින් ඔබ මා කෙරේ ගීතයේ පද පෙළLyrics With TransliterationYohan Arjuna SongsYohan Arjuna LyricsArjuna Lyrics