As Katha Karai Lyrics
“aes katha karayi rahasin” (ඇස් කතා කරයි රහසින්): As Katha Karai (ඇස් කතා කරයි) lyrics, a Sinhala love song sung by Ajith Bandara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as aes katha, and in Sinhala it is ඇස් කතා කරයි ගී පද.
| SONG | As Katha Karai |
|---|---|
| SINGER | Ajith Bandara |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
As Katha Karai Lyrics Singlish
(aes katha karayi rahasin
bima balan giyath obage....//)
aethuLu hithe adarayata yatavi
ma hidina bava honda hati danimi
ahithak nae e hindama ladune.....
(hiti hatiyema me wage
hithala habayak paetali)..//
oba duras vunath mohotak
hitha venas vechcha davasak
mathaka aethi kaleka denilama nae......
aes katha karayi rahasin
bima balan giyath obage
aethuLu hithe adarayata yatavi
ma hidina bava honda hati danimi
ahithak nae e hindama ladune.....
(ekata eka nokalath lade
thavanam ivasum node...//)
oba epa vunoth vitharak
hitha hadaganna vidihak
thavamath ma nam hithalama nae.....
aes katha karayi .....ඇස් කතා කරයි ගී පද
(ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ....//)
ඇතුළු හිතේ ආදරයට යටවී
මා හිදිනා බව හොඳ හැටි දනිමී
අහිතක් නෑ ඒ හින්දම ළදුනේ.....
(හිටි හැටියෙම මේ වගේ
හීතල හබයක පැටලී)..//
ඔබ දුරස් වුනත් මොහොතක්
හිත වෙනස් වෙච්ච දවසක්
මතක ඇති කාලෙක දැනිලම නෑ......
ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇතුළු හිතේ ආදරයට යටවී
මා හිදිනා බව හොඳ හැටි දනිමී
අහිතක් නෑ ඒ හින්දම ළදුනේ.....
(එකට එක නොකළත් ලඳේ
තවනම් ඉවසුම් නොදේ...//)
ඔබ එපා වුනොත් විතරක්
හිත හදාගන්න විදිහක්
තවමත් මා නම් හිතලම නෑ.....
ඇස් කතා කරයි .....
Related Songs and Tags
As Katha Karai LyricsAs Katha Karai Lyrics Englishඇස් කතා කරයිඇස් කතා කරයි ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Bandara SongsAjith Bandara LyricsBandara Lyrics