Oba Nidana Sithala Polawe Lyrics
“Oba nidana seethala polave” (ඔබ නිදනා සීතල පොළවේ), Oba Nidana Sithala Polawe (ඔබ නිදනා සීතල පොළවේ) lyrics: a Sinhala song about a mother sung by Ajith Bandara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඔබ නිදනා සීතල පොළවේ ගී පද.
| SONG | Oba Nidana Sithala Polawe |
|---|---|
| SINGER | Ajith Bandara |
| CATEGORY | Mother, Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Oba Nidana Sithala Polawe Lyrics Singlish
Oba nidana seethala polave
Malak pipila namak nethi..
Oba dana bima namee sipagami
Obe kiri suwadai amme...
Amma.....Amma.........
Wewe pathulen dowagath pan
Pirith pan se powala...
Hova ukule pura ma wedi
Kuli maliga thanala...
Kuli maliga thanala...
Amma.....Amma.........
Ase asipiya wasa kandulata
Hithe dukgini darala
Maha bosath perum piruwe
Ape budubawa pathala...
Ape budubawa pathala...
Amma.....Amma........
Oba nidana seethala polave..ඔබ නිදනා සීතල පොළවේ ගී පද
ඔබ නිදනා සීතල පොළවේ
මලක් පිපීලා නමක් නැති..
ඔබා දණ බිම නැමී සිපගමි
ඔබේ කිරි සුවඳයි අම්මේ...
අම්මා.....අම්මා.........
වැවේ පතුලෙන් දොවාගත් පැන්
පිරිත් පැන් සේ පොවාලා...
හොවා උකුලේ පුරා මා වෙඩි
කුලී මාලිඟ තනාලා...
කුලී මාලිඟ තනාලා...
අම්මා.....අම්මා.........
ඇසේ ඇසිපිය වසා කඳුලට
හිතේ දුක්ගිනි දරාලා
මහා බොසත් පෙරුම් පිරුවේ
අපේ බුදුබව පතාලා...
අපේ බුදුබව පතාලා...
අම්මා.....අම්මා........
ඔබ නිදනා සීතල පොළවේ..Related Songs and Tags
Oba Nidana Sithala Polawe LyricsOba Nidana Sithala Polawe Lyrics Englishඔබ නිදනා සීතල පොළවේඔබ නිදනා සීතල පොළවේ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Bandara SongsAjith Bandara LyricsBandara Lyrics