Sewwandiye Lyrics by Ajith Bandara
Sewwandiye (සෙව්වන්දියේ) is a Sinhala song sung by Ajith Bandara. This page presents the Sewwandiye lyrics in Sinhala script (සෙව්වන්දියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sewwandiye |
|---|---|
| SINGER | Ajith Bandara |
| VIEWS | 10 |
| UPDATED |
Sewwandiye Lyrics
Sewwandiye dan ithin mata samudenna
Hadu dun susaanayen nikmenna
Mata mage jeewithe yali denna hera yanna
Raththaran aadharen lan welaa
Sihinayaka maa thaniwelaa
Hada ridum dena aadhare aadhare
Andhakare ahas gaba kalambila
Sanda eliya goluwelaa
Obe hadhawatha simbimi maa
Mudu lesin aadharen aadharen
Oba namin maa liyu pem hasun
Awasan hangum koduranna
Kandulu wel viyalila nethu agin
Rosa mal athuraa yahanawa sarasanna
Maa obe magemai kiyu wadan mumunanna
Aadhariye aadhariye aadhariye
Raththaran dan ithin aadharen samuganna
Hadu dun susaanayen mage manika nikmenna
Dan ithin hera yanna
Rosa mal athuraa yahanawa sarasanna
Maa obe magemai kiyu wadan mumunanna
Aadhariye aadhariye aadhariyeසෙව්වන්දියේ ගී පද
සෙව්වන්දියේ දැන් ඉතින් මට සමුදෙන්න
හාදු දුන් සුසානයෙන් නික්මෙන්න
මට මාගෙ ජීවිතේ යළි දෙන්න හැර යන්න
රත්තරන් ආදරෙන් ළං වෙලා
සිහිනයක මා තනිවෙලා
හද රිදුම් දෙන ආදරේ ආදරේ
අන්ධකාරේ අහස් ගැබ කැලඹිලා
සඳ එළිය ගොළුවෙලා
ඔබේ හදවත සිඹිමි මා
මුදු ලෙසින් ආදරෙන් ආදරෙන්
ඔබ නමින් මා ලියූ පෙම් හසුන්
අවසන් හැඟුම් කොඳුරන්න
කඳුළු වැල් වියැළිලා නෙතු අගින්
රෝස මල් අතුරා යහනාව සරසන්න
මා ඔබේ මගේමයි කියූ වදන් මුමුණන්න
ආදරයේ ආදරයේ ආදරයේ
රත්තරන් දැන් ඉතින් ආදරෙන් සමුගන්න
හාදු දුන් සුසානයෙන් මගෙ මැණික නික්මෙන්න
දැන් ඉතින් හැර යන්න
රෝස මල් අතුරා යහනාව සරසන්න
මා ඔබේ මගේමයි කියූ වදන් මුමුණන්න
ආදරියේ ආදරියේ ආදරියේ
Related Songs and Tags
Sewwandiye LyricsSewwandiye Lyrics Englishසෙව්වන්දියේසෙව්වන්දියේ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Bandara SongsAjith Bandara LyricsBandara Lyrics