Hamana Sulange
Hamana Sulange Lyrics
Hamana sulange sisilasa assen mata hengune
Raa ahase taru rata athare mata penune
Vanaye vana mal atharin mata danune
(Obe me senehasa nomiyeyi kiya.....//)
(Umatu vi vali kathare diya bidak soyami ma
Seeta nimneka tani vi unuhumak soyami ma....//)
Ahimi senehasa arumaya ma kotharam sewavath
Awasanayak nae ma dutuwe
Miringu maha sagare.. miringu maha sagare....
(Hadana hinahena hadawatin obe mata danunath
Hema kadulake hema sinawake numba radunath....//)
Arutha nopenena miringu sagare kimidunath
Awasanayak nae ma dutuwe
Miringu maha sagare.. miringu maha sagare
Hamana sulange....හමනා සුලඟේ ගී පද
හමනා සුලඟේ සිසිලස අස්සෙන් මට හැඟුනේ
රෑ අහසේ තරු රටා අතරේ මට පෙනුනේ
වනයේ වන මල් අතරින් මට දැනුනේ
(ඔබේ මේ සෙනෙහස නොමියෙයි කියා.....//)
(උමතු වී වැලි කතරේ දිය බිදක් සොයමි මා
සීත නිම්නෙක තනිවී උණුහුමක් සොයමි මා....//)
අහිමි සෙනෙහස අරුමය මා කොතරම් සෙව්වත්
අවසානයක් නෑ මා දුටුවේ
මිරිඟු මහ සාගරේ.. මිරිඟු මහ සාගරේ....
(හඩන හිනැහෙන හදවතින් ඔබ මට දැනුනත්
හැම කදුලක හැම සිනාවක නුඹ රැදුනත්....//)
අරුත නොපෙනෙන මිරිඟු සාගරේ කිමිදුනත්
අවසානයක් නෑ මා දුටුවේ
මිරිඟු මහ සාගරේ.. මිරිඟු මහ සාගරේ
හමනා සුලඟේ.... Frequently Asked Questions
Who sang Hamana Sulange?
Ajith Bandara performed Hamana Sulange. Ajith Bandara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Hamana Sulange lyrics?
The lyrics for Hamana Sulange were written by Asanka Wickramasiri. Asanka Wickramasiri is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Hamana Sulange?
Nishan Kumarasinghe composed the music for Hamana Sulange. Nishan Kumarasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Hamana Sulange complete lyrics?
You can find the complete Hamana Sulange lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Hamana Sulange?
Hamana Sulange has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ හමනා සුලඟේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ හමනා සුලඟේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Hamana Sulange" or discuss the lyrics with other music lovers.
More from Ajith Bandara
- As Katha Karai Lyrics3 views
- Asipiya Salana Nisa Lyrics7 views
- Bandara Aiye Lyrics6 views
- Duuwillen Thilaka Thiyanna Lyrics8 views
- Kandulak Metharam Unusum Bawa Nam Lyrics2 views
- Kandulu Huru nathi Desata Lyrics1 views
- Mage Husma Wage Inna Samada Jeewithe Lyrics6 views
- Mage Nage Lyrics3 views
- Mage Santhake Athi Lyrics136 views
- Mage Sithata Muwa Wemin Lyrics4 views
- Oba Innawanam Lyrics166 views
- Oba Nidana Sithala Polawe Lyrics2 views
- Seetha Hendakare Lyrics183 views
- Sewwandiye Lyrics3 views
- Sithin Witharak Lan Wela Lyrics3 views
- Sudu Hansiye Mihiraviye Lyrics235 views
- Tharuka Niwa1.1k views
- Tharuka Niwa Dura Lyrics13 views
- Wilak Nelum Mal Aragena Lyrics4 views
- View All Songs20 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views