Kandulu Huru nathi Desata Lyrics
“Kadulu huru nathi daasata hinahamin ridavanavada” (කඳුළු හුරු නැති දෑසට හිනැාහමින් රිදවනවද): Kandulu Huru nathi Desata (කඳුළු හුරු නැති දෑසට) lyrics, a Sinhala heartbreak song sung by Ajith Bandara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කඳුළු හුරු නැති දෑසට ගී පද, and many know it simply as Kadulu huru.
| SONG | Kandulu Huru nathi Desata |
|---|---|
| SINGER | Ajith Bandara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Kandulu Huru nathi Desata Lyrics Singlish
Kadulu huru nathi daasata hinahamin ridavanavada
Obe senehasa pathuwata dena daduwama da me
Wenwa giya muth ma hara wimasanne sitha oba gena
Adarei ma adarei obata thavamath adarei
Paalu nisala rayakadi lanwa thurulawa un hati
Daasa maane mewi mewi masitha hadawai yali yali
Kadulu huru nathi daasata....
Obai mage mulu jeewithe kiya langa un kaalaye
Mathake sitha yali dewi dewi sawane rawu deyai yali yali
Kadulu huru nathi daasata....කඳුළු හුරු නැති දෑසට ගී පද
කඳුළු හුරු නැති දෑසට හිනැාහමින් රිදවනවද
ඔබේ සෙනෙහස පැතුවට දෙන දඩුවම් ද මේ
වෙන්ව ගිය මුත් මා හැර විමසන්නෙ සිත ඔබ ගැන
ආදරෙයි මා ආදරෙයි ඔබට තවමත් ආදරෙයි
පාළු නිසසල රැයකදි ළංව තුරුලව උන් හැටි
දෑස මානයෙ මැවි මැවි මසිත හඩවයි යළි යළි
කඳුළු හුරු නැති දෑසට....
ඔබයි මගෙ මුළු ජීවිතේ කියා ළඟ උන් කාලයේ
මතකේ සිත යළි දැවි දැවි සවනේ රැව් දෙයි යළි යළි
කඳුළු හුරු නැති දෑසට....
Related Songs and Tags
Kandulu Huru nathi Desata LyricsKandulu Huru nathi Desata Lyrics Englishකඳුළු හුරු නැති දෑසටකඳුළු හුරු නැති දෑසට ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Bandara SongsAjith Bandara LyricsBandara Lyrics