Sithin Witharak Lan Wela Lyrics
“Sithin vitarak lan wela” (සිතින් විතරක් ලං වෙලා): Sithin Witharak Lan Wela (සිතින් විතරක් ලං වෙලා) lyrics, a Sinhala heartbreak song sung by Ajith Bandara, with words by Dilan Gamage and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සිතින් විතරක් ලං වෙලා ගී පද, and many know it simply as Sithin vitarak.
| SONG | Sithin Witharak Lan Wela |
|---|---|
| SINGER | Ajith Bandara |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Sithin Witharak Lan Wela Lyrics Singlish
Sithin vitarak lan wela
Ahimi bavu dena pem kala
Nosithu mohothaka randuwe hitha
Obawa illala bala kala
Asipiyan yata mage
Sihina hanga paduwe
Lanvune mama nowe
Yati hithai ikman une
Mage yai hangila
Hade ida sewuwa
Mata idak nathi nisa
Hadai sitha mage ra diwa
Thethamane nathi hithe
Nathuwa athi mata adare
Weradi ma oba nowe
Warada semada mage athe
Mage yai hangila ....
Sithin vitarak ....සිතින් විතරක් ලං වෙලා ගී පද
සිතින් විතරක් ලං වෙලා
අහිමි බැවු දැන පෙම් කලා
නොසිතු මොහොතක රන්ඩුවී හිත
ඔබව ඉල්ලා බල කලා
ඇසිපියන් යට මගේ
සිහින හංගා පාඩුවේ
ලංවුනේ මම නොවේ
යටි හිතයි ඉක්මන් උනේ
මගේ යැයි හැඟිලා
හදේ ඉඩ සෙවුවා
මට ඉඩක් නැති නිසා
හඩයි සිත මගෙ රෑ දිවා
තෙතමනේ නැති හිතේ
නැතුව ඇති මට ආදරේ
වැරදි මා ඔබ නොවේ
වරද සැමදා මගේ අතේ
මගේ යැයි හැඟිලා ....
සිතින් විතරක් ....Related Songs and Tags
Sithin Witharak Lan Wela LyricsSithin Witharak Lan Wela Lyrics Englishසිතින් විතරක් ලං වෙලාසිතින් විතරක් ලං වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Bandara SongsAjith Bandara LyricsBandara LyricsRadeesh Vandebona ComposerDilan Gamage Lyricist