Seetha Hendakare Lyrics by Ajith Bandara
Seetha Hendakare (සීත හැන්දෑකරේ) is a Sinhala song sung by Ajith Bandara. This page presents the Seetha Hendakare lyrics in Sinhala script (සීත හැන්දෑකරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seetha Hendakare |
|---|---|
| SINGER | Ajith Bandara |
| VIEWS | 224 |
| UPDATED |
Seetha Hendakare Lyrics
Seetha handaakare sudu seda meedum medin
Kanda mudunin horen kawuda ebikam kale
Poornachandraada e aetha laime thanu
Heena praasadaye chaaru devi da me
Seetha handaakare....
Kanduyaya peeramin madahaasa paa semen
Mata pena hinda aethin
Sanda paana hangunaaden
Mada seetha maaruthe thani yahana paaluven
Karakaara lanna aethnam mage heena raajini
Sadaa maa pathu sinaave obe daesa vaasanaave
Dayaalu pamin udaave saenasima maa pathuwe
Seetha handaakare....
Sandarenu haanduwe hitha maage naavamin
Mata haada vu saenin man sanda thaaraka genennam
Kandu paamule thanu ran rosa maaliye
Obage namin pudannam panasema man rakinnam
Sadaa maa pathu sinaave obe daesa vaasana ve
Dayaalu pamin udaave saenasima maa pathuwe
Seetha handaakare....සීත හැන්දෑකරේ ගී පද
සීත හැන්දෑකරේ සුදු සේද මීදුම් මැදින්
කන්ද මුදුනින් හොරෙන් කවුද එබිකම් කළේ
පූර්ණ චන්ද්‍රාද ඒ ඈත ලයිමේ තැනූ
හීන ප්‍රාසාදයේ චාරු දේවි ද මේ
සීත හැන්දෑකරේ....
කඳුයාය පීරමින් මදහාස පා සෙමෙන්
මට පේන හින්දා ඈතින්
සඳ පාන හැංගුණාදෙන්
මඳ සීත මාරුතේ තනි යහන පාළුවෙන්
කරකාර ලන්න ඇත්නම් මගේ හීන රාජිනී
සදා මා පැතූ සිනාවේ ඔබේ දෑස වාසනාවේ
දයාලූ පෙමින් උදාවේ සැනසීම මා පැතුවේ
සීත හැන්දෑකරේ....
සඳරේණු හාඳුවේ හිත මාගෙ නාවමින්
මට හාද වු සැනින් මං සඳ තාරකා ගෙනෙන්නම්
කඳු පාමුලේ තැනූ රන් රෝස මාලිගේ
ඔබගේ නමින් පුදන්නම් පණසේම මං රකින්නම්
සදා මා පැතූ සිනාවේ ඔබේ දෑස වාසනා වේ
දයාලු පෙමින් උදාවේ සැනසීම මා පැතුවේ
සීත හැන්දෑකරේ....Performances of Seetha Hendakare
Cover versions, live performances, and reality-show contestant performances of “Seetha Hendakare” on YouTube.
Live Performances · 3
▶LiveSeetha Handakare සීත හැන්දෑකරේ Ajith Banda Sirasa Tv Ice Cream Carnival Live In PolonnaruwaAhungalla Flamingoes
▶LiveTrend එකක් හදපු ඒ සිංදුව Seetha Handa Kare Live Preformed by Sarith in Parinamaya | NEWSBeat Rhythms
▶LiveSeetha Handekare (සීත හැන්දෑකරේ) - Unplugged Cover - Ajith Bandara | @JaffnaBoysUnpluggedJaffna Boys Unplugged
Cover Versions · 12
▶CoverSeetha Handakare(සිත හැන්දැකරේ)-Ajith bandara(අජිත් බණ්ඩාර)Kalu pata කළු පාට
▶CoverSUPERSTAR MEDLEY by Blueberry MusicBlueberry Music
▶Coverකදු යාය පිරමින්.. Seetha Handa Kare ( සීත හැන්දැකරේ ) 2000_s Chart Hits Medley - NewsMusic Lover
▶Coverස්පන්දන සමඟ Seetha Handakare(සිත හැන්දැකරේ)-Ajith bandara(අජිත් බණ්ඩාර) | p view studiop view studio
▶Coverසීත හැන්දෑකරේ සුදු සේද මීදුම් මැදින් | Ajith Bandara | අහලා බලන්න ආස හිතෙයිATo Music
▶CoverSITHA HANDA KARE - AJITH BANDARA (සීත හැන්දැකරේ)BJ SONGS
▶CoverSeetha Handa Kare (සීත හැන්දෑකරේ) | Sarith Surith and the NewsHARINDU MUSIC
▶CoverSeetha Handakare | සිත හැන්දැකරේ | Ajith Bandara | sinhalasongsMusic.1
▶CoverSitha handakare - සීත හැන්දෑකරේ Ajith BandaraMusic
▶CoverSeetha handakare (සීත හැන්දෑකරේ) x Inga Sunga Nalawana (ඉඟ සුඟ නලවන)Blueberry Music
▶CoverSeetha Handakare | සීත හැන්දෑකරේ Cover by Gayakaya - Lofi Hip Hop / Chillhop (නිවිහැනහිල්ලේ අහන්න)Gayakaya
▶CoverSeatha Handakare | සීත හැන්දෑකරේ සුදු සේද මී දුම් මැදින්|Ajith Bandara| Electro mix by @ROCKNUWAR O C K NUWA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Seetha Hendakare LyricsSeetha Hendakare Lyrics Englishසීත හැන්දෑකරේසීත හැන්දෑකරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Bandara SongsAjith Bandara LyricsBandara Lyrics