Tharuka Niwa Dura Lyrics
“Taruka niwaa dura aetha thani welaa” (තාරුකා නිවා දුර ඈත තනි වෙලා): Tharuka Niwa Dura (තාරුකා නිවා දුර) lyrics, a Sinhala heartbreak song sung by Ajith Bandara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Taruka niwaa, and in Sinhala it is තාරුකා නිවා දුර ගී පද.
| SONG | Tharuka Niwa Dura |
|---|---|
| SINGER | Ajith Bandara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 96 |
| UPDATED |
Tharuka Niwa Dura Lyrics Singlish
Taruka niwaa dura aetha thani welaa
Kohae giyaada divyaangana
Jeevithe kiyaa peradaaka rawatila
Mage noweida divyaangana
Nikamee noyaa mahade dora wasaa
Hade raendenna divyaangana
Lan wee idinna divyaangana
Soka kalpanaa hithe tiyaa
Igilee noyaa saengawilaa
Neka wedanaa sulage wisirila
Wenwee noyanna divyaangana
Wenwee noyanna divyaangana
Taruka niwaa dura..
Daesa ridawanaa kandulal makaa
Hasarella ran thaniwelaa
Prema geethikaa kodura kiyaa
Turule nidanna divyaangana
Turule nidanna divyaangana
Taruka niwaa dura..
Nikamee noyaa mahade dora wasaa
Hade raendenna divyaangana
Lan wee idinna divyaangana
Taruka niwaa dura aetha thani welaa
Kohae giyaada divyaangana
Nikamee noyaa mahade dora wasaa
Hade raendenna divyaangana
Lan wee idinna divyaangana
Hade raendenna divyaanganaතාරුකා නිවා දුර ගී පද
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්‍යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්‍යාංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්‍යාංගනා
ළං වී ඉඳින්න දිව්‍යාංගනා
සෝක කල්පනා හිතේ තියා
ඉගිලී නොයා සැඟවිලා
නේක වේදනා සුළගේ විසිරිලා
වෙන්වී නොයන්න දිව්‍යාංගනා
වෙන්වී නොයන්න දිව්‍යාංගනා
තාරුකා නිවා දුර..
දෑස රිදවනා කඳුලැල් මකා
හසරැල්ල රන් තනිවෙලා
ප්‍රේම ගීතිකා කොඳුරා කියා
තුරුලේ නිදන්න දිව්‍යාංගනා
තුරුලේ නිදන්න දිව්‍යාංගනා
තාරුකා නිවා දුර..
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්‍යාංගනා
ළං වී ඉඳින්න දිව්‍යාංගනා
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්‍යාංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්‍යාංගනා
ළං වී ඉඳින්න දිව්‍යාංගනා
හදේ රැඳෙන්න දිව්‍යාංගනා
Performances of Tharuka Niwa Dura
Cover versions, live performances, and reality-show contestant performances of “Tharuka Niwa Dura” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharuka Niwa Dura LyricsTharuka Niwa Dura Lyrics Englishතාරුකා නිවා දුරතාරුකා නිවා දුර ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Bandara SongsAjith Bandara LyricsBandara Lyrics



