Wilak Nelum Mal Aragena Lyrics
“Wilak nelum mal aragena” (විලක් නෙලුම් මල් අරගෙන): Wilak Nelum Mal Aragena (විලක් නෙලුම් මල් අරගෙන) lyrics, a Sinhala love song sung by Ajith Bandara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is විලක් නෙලුම් මල් අරගෙන ගී පද.
| SONG | Wilak Nelum Mal Aragena |
|---|---|
| SINGER | Ajith Bandara |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Wilak Nelum Mal Aragena Lyrics Singlish
Wilak nelum mal aragena
Genath palandan yannata
Piyagata pahane kohenda
Premaye tarama maninna
Godak susum vel heluwama
Matath dukai pem keruwata
As deka diha balanna
(Atugala pamula inna)..//
Irabatu taruwa dakinna
Vel ipanellata enna
(Kawiyaka eli veta wenna
Mage hitha uda elawenna)..//
Wilak nelum mal aragena....
Godak susum vel heluwama....
Dukakadi pihitata ganna
Kandulu pohottu soyanna
(Dukbara lowata ebenna
Sundara siduru koinda)..//
Wilak nelum mal aragena....
Godak susum vel heluwama....
(Atugala pamula inna)..//විලක් නෙලුම් මල් අරගෙන ගී පද
විලක් නෙලුම් මල් අරගෙන
ගෙනත් පලන්දන් යන්නට
පියගැට පහන කොහෙන්ද
ප්‍රේමයෙ තරම මනින්න
ගොඩක් සුසුම් වැල් හෙලුවම
මටත් දුකයි පෙම් කෙරුවට
ඇස් දෙක දිහා බලන්න
(ඇතුගල පාමුල ඉන්න)..//
ඉරබටු තරුව දකින්න
වෙල් ඉපනැල්ලට එන්න
(කවියක එළි වැට වෙන්න
මගෙ හිත උඩ ඇලවෙන්න)..//
විලක් නෙලුම් මල් අරගෙන....
ගොඩක් සුසුම් වැල් හෙලුවම....
දුකකදි පිහිටට ගන්න
කඳුලු පොහොට්ටු සොයන්න
(දුක්බර ලොවට එබෙන්න
සුන්දර සිදුරු කොයින්ද)..//
විලක් නෙලුම් මල් අරගෙන....
ගොඩක් සුසුම් වැල් හෙලුවම....
(ඇතුගල පාමුල ඉන්න)..//Performances of Wilak Nelum Mal Aragena
Cover versions, live performances, and reality-show contestant performances of “Wilak Nelum Mal Aragena” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wilak Nelum Mal Aragena LyricsWilak Nelum Mal Aragena Lyrics Englishවිලක් නෙලුම් මල් අරගෙනවිලක් නෙලුම් මල් අරගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Bandara SongsAjith Bandara LyricsBandara Lyrics
