Oba Innawanam Lyrics
“Oba innawanam inna ma langa” (ඔබ ඉන්නවනම් ඉන්න මා ළඟ): Oba Innawanam (ඔබ ඉන්නවනම්) lyrics, a Sinhala love song sung by Ajith Bandara, with words by Upul Shantha Sannasgala and music by Nawarathna Gamage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ ඉන්නවනම් ගී පද.
| SONG | Oba Innawanam |
|---|---|
| SINGER | Ajith Bandara |
| LYRICIST | Upul Shantha Sannasgala |
| COMPOSER | Nawarathna Gamage |
| CATEGORY | Love Songs |
| VIEWS | 204 |
| UPDATED |
Oba Innawanam Lyrics Singlish
Oba innawanam inna ma langa
Nae palak dura indimen
Oba adarenam enna langatama
Nae dukak langa indimen //
Hita thawai rae dawale
Ai mehema daesa vaesi
Thunsitata vedana di
Oba yavi pavi pavi
Adaraya neth haegimen
Duka nivai langa hindimen
Oba yavi pavi pavi
Oba soyaa sitha igili
Aes dekama andhawuye
Nimnaye nilla saedi
Adaraya naewi naewi
Duka nivana pem sinaaven
Sitha nivei duka naesimen
Oba yavi pavi paviඔබ ඉන්නවනම් ගී පද
ඔබ ඉන්නවනම් ඉන්න මා ළඟ
නෑ පළක් දුර ඉඳීමෙන්
ඔබ ආදරේනම් එන්න ළඟටම
නෑ දුකක් ළඟ ඉඳීමෙන් //
හිත තවයි රෑ දවාලේ
ඇයි මෙහෙම දෑස වැසී
තුන්සිතට වේදනා දී
ඔබ යාවි පාවී පාවී
ආදරය නෙත් හැගීමෙන්
දුක නිවයි ළඟ හිඳීමෙන්
ඔබ යාවි පාවී පාවී
ඔබ සොයා සිත ඉගිලී
ඇස් දෙකම අන්ධවුයේ
නිම්නයේ නිල්ල සේදී
ආදරය නෑවී නෑවී
දුක නිවන පෙම් සිනාවෙන්
සිත නිවෙයි දුක නැසීමෙන්
ඔබ යාවි පාවී පාවීPerformances of Oba Innawanam
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Innawanam” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶CoverOba Innawanam Inna Ma laga | ඔබ ඉන්නවනම් ඉන්න මා | Ajith Bandara with Sanidhapa - මාවතගමMix by Laksitha
▶CoverOba Innawanam @ Tone Poem with Ajith BandaraRoo Tunes
▶Coverඔබ ඉන්නවනම් ඉන්න මා ළඟ..... # Ajith Bandara SongMusic Havelock
▶CoverOba Innawanam Inna Ma laga | ඔබ ඉන්නවනම් ඉන්න මා ලග | Ajith Bandara | sinhalasongsMusic.1
▶CoverSirasa Superstar - Ajith Bandara (OBA INNAWANAM) Asanka_1987Asanka Mahesh
▶Coverඔබ ඉන්නවනම් ඉන්න මා ලගින්| Oba innawanam inna ma lagin| Ajith BandaraChanaka Jayasinghe
▶CoverOba Innawanam Inna Ma laga (ඔබ ඉන්නවනම් ඉන්න මා ලග) Ajith BandaraDiyatha Tv LIVE
▶CoverOba Innawanam (ඔබ ඉන්නවනම්) cover version - Thusitha SandaruwanThusitha Sandaruwan
▶CoverOba Innawanam REggAE | ඔබ ඉන්නවනම් ඉන්න මා ලග | Ajith Bandara | sinhala Reggae songsSwara - ස්වර
▶Coverඔබ ඉන්නවනම් ඉන්න මා ලග# Ajith Bandara# SiraSa suparstar#Mayura Dananjaya
▶CoverHushan Lakshitha
▶CoverOba Innawanam - ඔබ ඉන්නවනම් වළාකුලේ - Amarasiri PerisLankanlife
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Innawanam LyricsOba Innawanam Lyrics Englishඔබ ඉන්නවනම්ඔබ ඉන්නවනම් ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Bandara SongsAjith Bandara LyricsBandara LyricsNawarathna Gamage ComposerUpul Shantha Sannasgala Lyricist


